ෆයිසුල් හසන් කදාරි (77) නම් මේ පුද්ගලයා තමන් ජීවිත කාලය පුරාට ඉපැයූ සියලූම මුදල් මේ වෙනුවෙන් යොදවා ඇත.
ෆයිසුල්ගේ බිරිද 2011 වසරේදී මිය ගියාය.ඔවුන්ට දරුවන් නැත.ඇයගේ මරණ මංචකයේදී ෆයිසුල් පොරොන්දුවක් දී ඇත.ඒ ඇය සදා මතකයේ රැදවීමේ සමත් දෙයක් තමන් කවදා හෝ ඉදිකරන බවයි.
ආදරයේ උත්තරීතර සංකේතය අන් කුමක්ද ටජ්මහල මිස?..එසේ සිතූ ෆසිසුල් සිය නිවස පිහිටි ඉඩමේ ‘ටජ් මහලක්‘ ඉදිකිරීම ආරම්භ කර ඇත.ප‍්‍රමාණයෙන් කුඩා වුවද සැබෑ ටජ් මහලට සෑම අතින්ම සමාන වනසේ තම නිර්මාණය ඉදිකරන බව ෆයිසුල් කියයි.
තම ටජ් මහල ඉදිකිරීමේ කටයුතු වල යෙදී සිටියි. ෆයිසුල්ද ඊට හවුල් වේ.ඔහු දිනකට පැය 8 ක් පමණ ඉදිකිරීම් කටයුතු වලට යොදවයි.මේ දිනවල ඉදිකිරීම් කටයුතු මදක් ඇනහිට තිබේ.ඒ ෆයිසුල් අත පැවැති මුදල් අවසන් වීම නිසාය.
තමන්ගේ අන්තිම සතය දක්වා දැනට වියදම් කර ඇතත් ණයක් ගැනීමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නැති බවත් කෙසේ හෝ බිරිද වෙනුවෙන් ඉදිකරන ටජ් මහල තම ශ‍්‍රමයෙන්ම ඉදිකර අවසන් කරන බවත් ෆයිසුල් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටජ් මහලක් තනවන්න බෑ ඔබේ සෙනහසට හිමි......(ස)
හිස් අහසේ ගෑවෙන තරමට ටජ් මහලක් බදිමි.(නදී)
අසරණ මිනිසුන්ට හිසට වහලක් හදල දුන්නනම් මීට වඩා හොඳ නැද්ද.(ස)
මේ කෙනා මොන රටේ කෙනෙක්ද? (නි)
සැබෑ ආදරණීය මුස්ල්මානුවෙක්.කෝ ජාතිවාදී ප්‍රතිචාර දාන කට්ටිය? (නි)
ඒත් මේ ගොල්ලෝ කාන්තාවන්ගෙ මුලික අයිතිවාසිකම් කඩකරනවා. අඩුතරමේ හරියට ඇස් ඇරලා ලෝකය දිහාවත් බලන්න දෙනවද? හිතන්න ඔය පින්තුරේ එක කාන්තාවක් ඉන්නවද ? (නි)
බාස්ල ටික මාටියා ගහල අනාත වෙලාද? (අ)
මොනවා කියන්නද රිෂාර්ඩ්. ෆයිසුල් ගැන මොනවත් හිතට එන්නේ නැහැනේ (අ)
මමනම් හිතන්නේ මෙයා බිරිදට ආදරේ නොවෙයි...? මෙයාගේ ගමේ මෙයාගේ ඉඩමේ මුස්ලිම් වරුන්ට වන්දනා මාන කරගන්න, බෞද්ධයන්ගෙන් ඇස්වලින් වැහිලා පල්ලියක් හදන්නේ .(අ)
විමල්, ඒක තමා මම කිව්වේ එයා එයාගේ බිරිඳට හුඟාක් ආදරේ කියලා. ඒකනේ එයා වහගෙන ඉන්නේ මහත්තයට විතරක් පෙනෙන්න (නි)
මෙයට හොද වෙලාවට එක බිරිදක් හිටියේ නැත්නම් හැම තැනම ටජ් මහල් ..... (නි)
මේ මනුස්සයට ඔච්චර වයසට ගිහිනුත් ගෑණුන්ව තේරුම් ගන්න බැරි වෙලා තියෙන හැටි.(නදී)
තොප්පි කාරයෝ රැවුල වවන්නේ ඇයි කියල දන්නවද ?(නදී)
ටජ්මහල හින්දුන් විසින් ඉදිකරපු පුජනීය ස්ථානයක්. පසුකාලීනව මෙය මුස්ලිම්වරුන් යටත් කරගත් පසු ඔහුන්ට ඕනෑ විදියට නවීකරණය කර, මෙහි පුර විද්‍යා කැනීම් කරලා සොයා ගත් සියලුම තොරතුර ලෝකයට දුන්නේ නැහැ. එම නිසා තාමත් මේක ටජ්මහල (නි)
මොනවා උනත් බිරිඳට ආදරේ හොඳ මහත්තයෙක්. (ස)