තායිවාන පාර්ලිමෙන්තුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීන් අතර පසුගියදා ගැටුමක් ඇති විය.
ඊට හේතු වූයේ ආණ්ඩු පක්ෂය විසින් ගෙන ආ නව බදු යෝජනාවකිත මීට විපක්ෂයේ දැඩි විරෝධය පළ විය. එය නොතකා යෝජනාව සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය තැත් කිරීම නිසා ගැටුම ඇති විය.
විපක්ෂ මන්ත්‍රීවරියෝ දෙදෙනෙක් ප්‍රථමයෙන් මූලාසනය වෙත දිවූහ. ඔවුන්ගේ මග හරස්කිරීමට තැත් කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ මන්ති්‍රීවරු උණුසුම් කෝපි ප්‍රහාරයක් එල්ල කළහ.අනතුරුව දෙපක්ෂයේම මන්ත්‍රීවරුන් සභාගර්භය මධ්‍යයට පැමිණ හොද හැටි ගුටිකෙළ ගත්හ.
තායිවානයේ පාලක පක්ෂය වන්නේ කුවොමින්ටැන්ග් පක්ෂයයි.පක්ෂ නායක හා ජනපති මා යින්ග් ජියු ගේ අපේක්ෂාව වන්නේ තායිවානයේ ඇති නැති පරතරය අවම කිරීමයි.මේ නව බදු හදුන්වාදෙන්නේ ඒ සදහා බව කියමින් තම යෝජනාව සාධාරණීකරණය කර ගැනීමට ආණ්ඩු පක්ෂය කටයුතු කරයි.විපක්ෂය කියන්නේ ආණ්ඩු පක්ෂය මේ කරන්නේ බොරුවක් බවයි.නව බදු ඇතිකිරීමෙන් සිදුවන්නේ තායිවානයේ ඇති නැති පරතරය අවම වීම නොව සාමාන්‍ය මධ්‍ය පාන්තික ජනයා තවත් තැලිීම බව ඔවුනගේ අදහසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මන්ත්‍රීවරියෝ කෝපි නාති
වරුණ Friday, 28 June 2013 09:33 AM
ගීත නෝනව ආදර්ශයට අරගෙනද කොහෙද? මේ ලගදී ඒ පැත්තේ ගිහින් ආවාවත්ද?(නදී)
අමිල කටුනායක Friday, 28 June 2013 12:41 PM
ඔය රටේ නැද්ද කුණු බිත්තර? (නි)