තුර්කි විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති තුර්කි අගමැති රිසෙප් ටයියිප් එඞ්රෙගොන්ට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින්, එරට ඉස්තාම්බුල් නුවර තක්සිම් චරස‍්‍රයට රැුස්වී සිටින ව 15 June 2013
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක් ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් මුහුදු පතුළ පෙරේදා (13) රික්ටර් පරිමාණයේ ඒකක 6.7 ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූමි කම් 15 June 2013
සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන 93,000 ක් 2011 වසරේ මාර්තු මාසයේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මියගිය ගණන 93,000 තෙක් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජ 15 June 2013
ඉරාන ජනපතිවරණය ඇරඹේ ඉරානයේ ජනපතිවරණයේ පළමු වටය ඊයේ (14) උදෑසන ඉතා සාමකාමී අයුරින් ආරම්භ විය. ඡුන්ද ප්‍රකාශ කිරීම උදෑසන අටට ආරම්භ වූ අතර සවස පහට අවසන් ව 15 June 2013
මුෂාරෆ් යළි අත්අඩංගුවට පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් පෙරේදා (13) යළි අත්අඩංගුවට ගැනිණ. ඒ, බලූකිස්තාන ප්රාත්නයේ නිදහස වෙනුවෙන් කටයුතු කළ අ 15 June 2013
ඇමෙරිකා කම්හලක පිපිරීමක් අයෙක් මරුට: 73 කට තුවාල ඇමෙරිකාවේ ලූසියානා ජනපදයේ, ගෙයිස්මාර් නුවර රසායනික කම්හලක ඊයේ (14) ප්‍රබල පිපිරීමක් සිදුවූ අතර එයින් එක් අයකු මියගොස් 73 දෙනෙක් තු 15 June 2013
උෂ්ණ රටේ සීතල අවන්හලක් කාන්තාර උෂ්ණත්වයක් සහිත ඩුබායිහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා වැඩි වේ. නමුත් සෙල්සියස් අංශක 6ක් පමණ උෂ්ණත්වයක් සහිත සී 14 June 2013
මව් කුසේ දැඟලිල්ල පියාටත් දන්වයි මව් කුසයේ සිටින බිළිදාගේ හැසිරීම් මවට දැනෙනවා සේම පියාටද දනවන්නට හැකි උපකරණයක් ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් නිපදවති. ළමා යටඇදුම 14 June 2013
බිළිදා ගොඩගන්න සුපර්ග්ලු ‘‘සුපර්ග්ලූ‘‘ යොදාගෙන පිපිරුණු රුධිර නාළයක් වසා දමා සති තුනක් වයසැති බිළිදියකගේ දිවි බේරා දුන් ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක 14 June 2013
සිරියා යුද්දෙට ඇමෙරිකාවත් එයි? සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් මේ දක්වා 93000ක් ඝාතනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. සිරියා යුද්ධයකට මැදිහත් වන බව 14 June 2013
ඉරාන ජනපතිවරණය අද ඉරාන ඉස්ලාමීය ජනරජයේ 11 වැනි ජනපතිවරණයේ පළමු වටය අද (14) පැවැත්වීමට නියමිතය. අපේක්ෂකයන්ගෙන් කිසිවකු හෝ සියයට 50 කට වැඩි 14 June 2013
තායිවානේ බළල්ගම හොවුටොන්ග් නම් වන මේ ගම්මානය එදවස ප්‍රසිද්ධව තිබූයේ ගල් අගුරු ආකර පැවැතීම නිසාය.හොද තත්ත්වයේ ගල් අගුරු බෙදාහැරීමෙන් දිවි සරිකර 13 June 2013
ගල් යුගයට කැමතිලු මේ විසි එක් වන ශත වර්ෂය වුවත් ගල්ලෙන් වල ජීවත් වන පිරිසක් ගැන බි්රතාන්යයේ ස්ටොක්පෝර්ට් නුවරින් වාර්තා වේ. මීට හේතුව වී ඇත් 13 June 2013
ඔබාමා පරිපාලනයට එරෙහිව නඩු පැවැරේ ඇමෙරිකා රජය එරට වැසියන්ගේ දුරකතන ඇමැතුම්වලට හොරෙන් ඇහුම්කන් දෙමින් ඔත්තු බලන බවට චෝදනා කරමින්, ජනතාව වෙනුවෙන් පෙනී සිටින ‘ඇමෙරි 13 June 2013
තුර්කි විරෝධතාකරුවන්ට පොලිස් ප්‍රහාර: 62 කට තුවාල තුර්කි රජයට එරෙහිව විරෝධතා පවත්වමින්, ඉස්තාම්බුල් අගනුවර තක්සිම් චරස‍්‍රයට රැුස්ව සිටි විරෝධතාකරුවන්ට පහර දී ඔවුන් පලවා හැරීම 13 June 2013
අද්වානී දිගටම භාරතීය ජනතා පක්ෂයේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය, හින්දු ජාතිකවාදී දැඩිමතධාරී දේශපාලඥ නරේන්ද් 13 June 2013
සිරියානු කැරැලිකරුවන්ගේ ප්‍රහාරයෙන් ෂියා මුස්ලිම්වරු 60 ක් මරුට සිරියානු කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් එරට දීර් එසෝර් ප්‍රාන්තයේ, හත්ලා නමැති ගම්මානයේ ෂියා මුස්ලිම් පදිංචිකරුවන් 60 දෙ 13 June 2013
ලෝකයේ වයස්ගතම මිනිසා මියයයි ලොව වයස්ගතම මිනිසා ලෙස වාර්තා අතරට එක් වී සිටි ජපන් ජාතික, 116 හැවිරිදි ජිරොඒමන් කිමුරා ඊයේ (12) උදෑසන මෙලොවින් සමුගත්තේය. කිමුරා, ලොව ව 13 June 2013
අගහරු ග්‍රහයාගේ වතුර තිබුණා අගහරු මත සත්‍ය ලෙසටම ජලය පැවැති බව තහවුරු කෙරෙනා සාක්කි සොයාගැනීමට හැකිවූ බව ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) පවසයි. පර් 12 June 2013
හොරා බය කරන සුත්තරයක් සොරුන් බියකර පළවා හැරීමට පොලිස් වෙස් ගැන්වූ මෝටර්රථ යොදාගන්නා පුද්ගලයෙක් ගැන වාර්තා වන්නේ ස්විට්සර්ලන්තයේ සුර්සී නුවරිනි. 12 June 2013
ශාරුක් ඛාන්ට සැත්කමක් බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් (47) පසුගියදා උරහිසේ සැත්කමකට මුහුණ දුන්නේය. මුම්බායි හි ලීලාවතී රෝහලේදී එම සැත්කම සිදු කළ අතර   12 June 2013
කමිසයයි සායයි රස්නෙ අඩුකරයි ‘කමිසය හා කලිසම‘ නොව ‘කමිසය හා සාය‘ ඇද සේවයට වාර්තා කරනා දුම්රිය සේවකයන් පිරිසක් ගැන වාර්තා වන්නේ ස්වීඩනයේ ස්ටොක්හොල්ම් නුව 12 June 2013
වෙස්වළාගෙන ආ සටන්කාමියා ඇමෙරිකන් සෙබළුන් මරා දමයි ඇෆ්ගන් හමුදා සෙබළකු ලෙස වෙස් වළාගෙන පැමිණි තලේබාන් සටන්කාමියකු ඉකුත් සති අන්තයේ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඇමෙරිකන් සෙබළු තිදෙ 12 June 2013
තුර්කි අගමැති විරෝධතාකරුවන් හමුවී සාකච්ජා කිරීමට සැරසෙයි තුර්කි විරෝධතාකරුවන් හමුවී සාකච්ඡුා කර, පවතින අර්බුදය විසඳීමට තමන් සූදානම් යැයි එරට අගමැති රිසෙප් ටයිප් එඞ්රෙගොන් ඊයේ (11) ජාතිය අම 12 June 2013
සිරියා රජයේ හමුදා ඇලෙප්පෝ නගරය මුදා ගැනීමට සටන් අරඹයි සිරියා රජයේ හමුදා හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව කැරැුලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ඇලෙප්පෝ නගරය මුදා ගැනීමේ සටන් ඊයේ (11) ආරම 12 June 2013
ත්‍රස්තවාදය පිටුදැකිය යුතුයි: පාකිස්තාන නව අගමැති කියයි ත්‍රස්තවාදය පිටුදැකීමට සැවොම එක්වී කටයුතු කළ යුතු යැයි පාකිස්තාන නව අගමැති නවාස් ෂරීෆ් එරට පාර්ලිමේන්තුව අමතමින් කියා සිටී. ත& 12 June 2013
ලිබියා හමුදාපති ධුරයෙන් ඉවත්වෙයි ලිබියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා පාලනය කිරීමට නොහැකි අයුරින් උත්සන්න වීමත් සමඟ එරට හමුදාපති ලෙස කටයුතු කළ යූසොෆ් අල් මැන්ගෝෂ් සිය 12 June 2013
පාකිස්තාන හමුදා ප්‍රහාරයෙන් සටන්කාමීහු 35 දෙනෙක් මරුට වයඹදිග පාකිස්තානයේ, කයිබර් ගෝත්‍රික ප්‍රදේශයේ පාකිස්තාන හමුදා භටයන් සහ තලේබාන් සටන්කාමීන් අතර පෙරේදා (10) පැවැති දරුණු අවි ගැ 12 June 2013
චීන කතක් යළි උඩුගුවනට කාන්තාවක් ඇතුළු චීන ජාතිකයන් තිදෙනෙක් අද සෙන්ෂුං ටෙං රොකට්ටුවෙන් අභ්යාවකාශගතවන බව චීන රජය ප්‍රකාශ කරයි. චැං යැපිං යන කාන්තාව ද , 11 June 2013
‘මව් කිරි ලොලිපොප්‘ ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ රස කැවිලි සමාගමක් විශේෂඥයන් ලවා සැබෑ මව් කිරිවල රසය නිර්මාණය කොට පියයුරු ‘කිරි ලොලිපොප්‘ තැනීමට ස 11 June 2013
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026