තුර්කියේ කුතාහායා නුවර ජිවත්වන ඉබ්බ්‍රහිම් උචෙල් (42) වෘත්තීයෙන් ස්වයං ව්‍යාපාරිකයෙකි. අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසින් පිටව නොයන උචෙල් තම වියාපාර කටයුතු නිවසේ සිටම කරයි.
එහෙත් ඔහු මේ දිනවල මුහුන හා හිස ආවරණය වන පරිදි කම්බි කුඩූවක් පැළැද සිටිති. ඉබ්බෙකු දමා ඇති කම්බි කුඩුවේ යතුර ඇත්තේ තම බිරිද සතුව බවත් කෑමට බිමට හැර ඇය කුඩුව විවර නොකරන බව පවසන උචෙල් තම බිරිදත් දියනියත් තමාට ඈති අසිමිත ආදරය නිසා අධික දුම් පානයෙන් තමාව බේරා ගැනිමට තමාගේ අවසරය මත මෙම ක්‍රමය අනුගමනය කළ බව කියයි.
මට දුම්බීම නවත්තගන්න බැරිව හිටියේ. නමුත් තව ටික දවසක් මේ කුඩුව දාගෙන හිටියාම අවුරුදු 26ක් පුරාවට ගෙනාපු ඒ නරක පුරුද්ද අතහරින්න මට පුලුවන් වෙයි. උචෙල් මාධයට එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බිරිය සැමියාගේ මුහුණට ඉබ්බකු දමයි
මොහමඩ් Sunday, 07 July 2013 09:18 PM
යසයි. ලංකාවෙත් මේ වගේ කළොත් නියමයි. (නි)
ජනී Sunday, 07 July 2013 10:56 PM
ඔන්න බේබදු සැමියන් ඉන්න බිරින්දෑවරුන්ට සුබ ආරංචියක්. (ත)
අබ්ලික් Monday, 08 July 2013 12:00 AM
පෙරේත කමට කාලා කාලා මහත වැඩි වෙන අයටත් කරන්න ඕනෙ මේක තමයි.(නදී)
උදය Monday, 08 July 2013 08:04 PM
සමහර බිරිඳ ළඟ කටට තමයි මේක දන්නා ඕන. (අ)
සෙනරත් Sunday, 07 July 2013 07:00 PM
මොන ඉබ්බන් දැම්මත් තමන් ඒ පුරුද්ද හිතින් අත අරින කම්,මෙයාට දුම් බීම නවත් වන්න බැහැ (ත)
නදී Sunday, 07 July 2013 07:09 PM
සල්ලි වලට මටත් එකක් ගන්න පුලුවන්ද දැන් නැහැ.මගේ මනුස්සයටත් දාන්න. (ත)
ප්‍රේමකුමාර Sunday, 07 July 2013 07:55 PM
තව කොහෙට දායිද දන්නේ නෑ. (ත)
සදුනි Sunday, 07 July 2013 08:14 PM
සැබැ බිරිදක් සැමියෙක් සහ දුවණියක්...වාසනාවන්..............!!!!!!!!!!!!!!!!!! (ත)