IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුවන් වේදිකාවේ කුඩාරම්

පොළොවෙන් අඩි 430 ක් උසින් රැහැන් එකට ගැටසා ඉදිකරන ලද වේදිකාවක කූඩාරම් ගසාගෙන සිටිනා පිරිසක් ඇමරිකාවේ ඌටා ප‍්‍රාන්තයේ සිටිති.

ඔවුන් නිදාගැනීම,ආහාර පිසීම ආදී සියලු කටයතු කරනුයේ මෙම වේදිකාව මතය.කදවුරු තැනීමේ කලාවේ අලූත්ම ආරක් ලෙස මෙය හැදින්විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

පහළට වැටී මියයාමේ හෝ බරපතල තුවාළ ලැබීමේ ඉහළ සම්භාවිතාවක් ඇතත් මෙවන් ස්ථානයක සිට ස්වභාවධර්මයා හා ගනුදෙනු කිරීමට හැකි වීම වටිනා බව ඔවුහු කියයි.අනෙක හොද පරිසමින්  දැනටමත් තමන් මෙම ස්ථානයේ දින කිහිපයක් ගත කර ඇති නිසා මුලදී තරම් බියක් නොදැනෙන බවද ඔවුහු පවසති.

කූඩාරම හා රැහැන් වලින් තැනූ ආධාරකය යන මුලූ ව්‍යුහයම බිමදී තනා ඉහළට ඔසවා තිබේ.මෙය අහසේ රැදැවී ඇත්තේ අඩි ගණනක් ගැඹුරු ප‍්‍රපාතය දෙපස ගැටගසා ඇති රැහැන් වලට පින්සිදු වන්නටය.



අදහස් (0)

ගුවන් වේදිකාවේ කුඩාරම්

අමාලි සිල්වා Sunday, 07 July 2013 04:33 PM

අපේ ලංකාවෙත් ඉන්නේ ඕනෑ තරම් බිමින් නොගොස් උඩින් යන අය. බලයත් ධනයත් පමණි අපේ අයට අවශ්‍ය. ඒ දෙකම නැති දාට බිමට වැටිලා ආපසු බිමින් යන අයද බොහෝ සිටිති ලංකාවේ (නි)

:       0       0

ලලිත් Sunday, 07 July 2013 05:50 PM

අපේ ගොඩක් අය අහසෙනේ මාලිගා හදන්නේ. ඔන්න දැන් ඒකත් ඇත්තක් වෙලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site