බි‍්‍රතාන්‍යයේ ත‍්‍රස්ත ප‍්‍රහාර සැලසුම් කළ බි‍්‍රතාන්‍ය ජාතිකයකු තම රටේ සිටිද්දී අල්ලා ගැනීමට හැකි වූ බව නැගෙනහිර අපි‍්‍රකා රාජ්‍යයක් වන ටැන්සානියාවේ ආරක්ෂක අංශ පෙරේදා (7) කියා සිටියේය.
බි‍්‍රතාන්‍ය ජාතික එම පුද්ගලයා ඉක්බාල් අලී නමැති ඉස්ලාමීය සම්භවයක් ඇති අයකු බව ද ටැන්සානියා ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
ඔහු බි‍්‍රතාන්‍යයට බාර දීමට කටයුතු කරන බවත්, පරීක්ෂණ කටයුතු බි‍්‍රතාන්‍ය රජය සමඟ එක් වී සිදු කෙරෙනු ඇති බවත් ටැන්සානියා රජය පවසයි.
ඉක්බාල් අලී අත්අඩංගුවට ගෙන ඇත්තේ ටැන්සානියා ආරක්ෂක අංශවලට ඔහු ගැන සැකයක් ඇති වීමෙන් පසුවය. අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු ගැන සෝදිසියෙන් සිට ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ත්‍රස්තවාදයට ඉඩ දෙන්න එපා. දකුණු අෆ්රිකාව නම් සම්පුර්ණයෙන්ම ත්‍රස්තවාදීන්ගේ පැත්තෙනේ (නි)