නයිජීරියාවේ නේවාසිකාගාර පාසලකට ඉස්ලාමීය සටන්කාමීන් පෙරේදා (6) කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් සිසුන් 29 දෙනකු සහ එක් ගුරුවරියක ජීවිතක්ෂයට පත් වූ බව එරට ආරක්ෂක අංශ පවසයි.
ප‍්‍රහාරයෙන් මියගියේ වයස අවුරුදු 10 ත් 12 ත් අතර වයස්වල සිසුන් යැයි ද ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී. එය බොකෝ හරාම් සටන්කාමීන් සිදුකළ ම්ලේච්ඡු කි‍්‍රයාවක් යැයි නයිජීරියා ජනපති ජොනතන් ගුඞ්ලක් පවසා ඇත.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නයිජීරියා පාසලකට සටන්කාමීහු පහර දෙති
රිස්වාන් ඩුබායි Monday, 08 July 2013 01:15 PM
මෙහෙමත් මිනිස්සු... (දී)
වීර කොබෙයියා Monday, 08 July 2013 12:06 PM
කුරානයේ 9-5 වගන්තිය ක්‍රියාත්මක කරන්න ඇති. (නි)