සිය සිසුන්ගේ කෑම පෙට්ටි වලින් ආහාර සොරාගත් ගුරුවරියකගේ වැඩ තහනම් කිරීමට නවසීලන්තයේ පාසලක බළධායෝ කටයුතු කළහ.
සිය කෑම පෙට්ටි වලින් ආහාර අතුරුදන් වන්නේ යැයි සිසුන් පැමිණිලි කිරීම නිසා කි‍්‍රයාත්මකව ඇති පාසැල් බළධාරීන් පන්ති කාමරයේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබූ දර්ශන පරීක්ෂා කළ විට ‘‘සොරා‘‘ හදුනාගැනීමට හැකිව තිබේ.
ගුරුවරිය තමන්ගේ වරද පිළිගත් බව කියන බළධාරීන් මේ සිදුවීම අමතක කර දමා වෘත්තීය වෙනුවෙන් කැපවී ක‍්‍රියාකිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසී යැයි සදහන් කරයි.
කෙසේ වුවත් අන් අයටත් ආදර්ශයක් වන අයුරින් තාවකාලිකව ඇයගේ වැඩ තහනම් කිරීමට බළධාරීන් කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුරුවරිය ගෝලයින්ගේ කෑමට අනී
රංජන් Sunday, 07 July 2013 08:45 PM
කාලේ අකාලේ... (නි)
ජානි Sunday, 07 July 2013 10:53 PM
මේ ගුරුවරිය ලංකාවේ කෙනෙක්ද කියලා මට සැකයි. (නි)
අමිල කටුනායක Sunday, 07 July 2013 04:46 PM
ජූලි හතයි. කවදා අහපු දේවල්ද මේ? (නි)
ලලිත් Sunday, 07 July 2013 05:44 PM
ලෝකෙම කණපිට පෙරලිලා වගේ. (නි)