කැනඩාවේ ක්විබෙක් ප‍්‍රාන්තයේ, ලැක් මෙගැන්ටික් නුවර පෙරේදා (6) ඉන්ධන ප‍්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් මහා පිපිරුමක් සහ ගින්නක් හටගත්තේය.
ගින්න කිලෝ මීටර් 120 ක් දුරට පැතිර යන්න විය. එය නිවා දැමීමට ගිනි භටයන් 120 දෙනකු යෙදවිණි. ගින්න නිවා දැමීමට ඔවුන්ට පැය 10 කට වැඩි කාලයක් ගතවිය.
ගින්න හේතුවෙන් දහසකට වැඩි පිරිසක් ලැක් මෙගැන්ටික් නුවරින් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යෑමට ද කටයුතු කෙරුණි.
2025 ඔක්තෝබර් මස 08
1872
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1508
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කැනඩාවේ ඉන්ධන ප‍්‍රවාහන දුම්රියක් පීලි පැන පුපුරා යයි
ගාල්ලේ සංජීව Monday, 08 July 2013 10:21 AM
සුනාමි ඇවිල්ලත් වතුර එපමණ දුරක් ගමන් කළේ නැහැ. දුම්රියක ප්‍රවාහනය කරන තෙල් ප්‍රමාණය කොපමණ විශාල වුවත් මෙය විය හැකිද? (නි)
නිහාල් Monday, 08 July 2013 10:28 AM
මෙහෙ හදිසි අනතුරු ඒකකය හරිම ඉක්මන්.විනාඩි 5ක් ඇතුලත ගිනිනිවන බටයන් එනවා.ඕනෑම හදිසියකදී අපිට අවශ්‍ය ගිලන් රථයක්ද,ගිනි නිවනවා ඒකකයද,පොලිසියද ,කියලා කිව්වම අවශ්‍ය දෙය වහාම එනවා.ඒ අතින් නම් හරිම අගේ. (නි)
තිලක් Monday, 08 July 2013 02:15 AM
කිලෝමීටර් 120ට 120 දෙනෙක් ඇතිද?(නදී)
ජයසිංහ Monday, 08 July 2013 05:54 AM
කිලෝමිටෙර් 120ක ගින්න පැතිරුනාලු.(නදී)
ඩී.උපුල් Monday, 08 July 2013 03:30 PM
මීටර් 120ක්.(නදී)