බිරිය වෙනුවෙන් තව ටජ් මහලක් ෆයිසුල් හසන් කදාරි (77) නම් මේ පුද්ගලයා තමන් ජීවිත කාලය පුරාට ඉපැයූ සියලූම මුදල් මේ වෙනුවෙන් යොදවා ඇත. ෆයිසුල්ගේ බිරිද 2011 වසරේදී මි 20 June 2013
බඹසර රකින්න පොස්ටරයක් ඇමරිකාවේ චිකාගෝ නගරයේ මේ දිනවල කි‍්‍රයාත්මක පෝස්ටර් ව්‍යාපාරයක් වේ.එම පෝස්ටර් වල ‘‘ගැබ් ගත්‘‘ තරුණයින්ගේ ඡායාරූපයන් දැක 20 June 2013
සාම කතාවලට එන්නැයි ඇමෙරිකාවේ ඇරැයුම තලේබාන් සංවිධානය පිළිගනී සාම සාකච්ඡාවලට එන්නැයි තමන් කළ ඇරැයුම ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් විසින් පිළිගෙන ඇතැයි ඇමෙරිකාව ඊයේ (19) නිවේදනය කළේය. වසර 12 ක් තිස්සේ 20 June 2013
ජනපති බැරැක් ඔබාමා ජර්මනියේ සංචාරයක උතුරු අයල්නතතයේ පැවැති ‘ජී8’ සමුළුව අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා ඊයේ (19) ජර්මනියට පැමිණියේය. ඔබාමා ඇමෙරිකන් 20 June 2013
උතුරු ඉන්දියාවට දිගටම මහ වැසි: ජල ගැලීම්වලට හසුවී 131 ක් මරුට උතුරු ඉන්දියාවට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලට හසුවීමෙන් මියගිය ගණන 131 තෙක් ඉහළ ගොස් ඇතැයි සහන සේවකයෝ පවසති. ඉන්දියා 20 June 2013
තලේබාන් ප්‍රහාරයෙන් ඇමෙරිකන් සෙබළු සිව් දෙනෙක් මියයති ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාවට අයත් බග්රාම් ගුවන් හමුදා කඳවුරට තලේබාන් සටන්කාමීන් ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් ඇමෙරිකන් 20 June 2013
ජනපති පුටින් ‘ජී8’ සමුළුවේදී බටහිර නායකයන්ට දෙහි කපයි සිරියා රජය පෙරැළීමට සටන් කරන එරට කැරැලිකරුවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙරේදා (18) ඇමෙරිකාවටත් 20 June 2013
ගංගා නදිය පිටාර ගලා ඉන්දීය නගරයක් බිලිගනී නොකඩවා ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ගංගා නදිය පිටාර ගැලීමෙන් හටගත් සැඬ රළ පහරට හසුවී, ඉන්දියාවේ හිමාල කඳු පාමුල පිහිටි උත්තරකාන්ද් ප&zwj 19 June 2013
‘ජී8’ සමුළුවේදී සිරියානු අර්බුදය ගැන සාකච්ඡා ලෝකයේ ප්‍රධානතම ආර්ථිකයන් හිමි රටවල් අටේ එකමුතුව හෙවත් ‘ජී8’ සමුළුව, විරෝධතා මැද පෙරේදා (17) උතුරු අයර්ලන්තයේ එනිස්කිලන් නුවරද 19 June 2013
පාකිස්තානයේ බාලිකා විශ්ව විද්‍යාලයක් වසා දමයි පාකිස්තානයට අයත් බලූකිස්තාන ප්‍රාන්තයේ සදාර් බහදුර් ඛාන් බාලිකා විශ්ව විද්‍යාලය, දින නියමයක් නොමැතිය වසා දැමීමට පාකිස්තාන 19 June 2013
ඉරානයේ හිටපු ජනාධිපති අහමදිනෙජාද් අධිකරණය හමුවට ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ඊයේ (18) එරට අපරාධ අධිකරණය හමුවට කැඳවනු ලැබුණි. ඒ, ඔහුට එරෙහිව කතා නායක අලී ලාරිජානී සහ තවත 19 June 2013
ජපානයට මඟුල් පින්තූර එපා වෙයි ජපානයේ අලූත විවාපත් වන ජෝඩු ඡායාරූප ගැනීම සළකන්නේ ආදි කාලයේ දෙයක් හැටියටය.ඔවුන් කියන විදියට අලූත්ම විලාසිතාව වන්නේ ඔවුනොවුන්ගේ අ 18 June 2013
ගූගල් සමාගම දරුවන් රකී ළමුන් අපයෝජනයට ලක්කෙරෙනා අන්තර්ජාල දර්ශනයන් ඇතුළත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයෙන් ඉවත් කිරීම ගූගල් සමාගමේ ඉලක්කය වී ඇත. ඒව 18 June 2013
බිරිඳට කෝටී 300ක බෝටුවක් හොං කොං නාවික ධානපතියකු වන ඇන්ටෝ මාර්ඩන් (64) ඔහු සහ ඔහුගේ බිරි`ද වෙනුවෙන් බි්රතන්ය පවුම් කෝටි එකහමාරක (රුපියල් කෝටී 309) වටිනා සුප 18 June 2013
ගූගල් බැලුනයක් යවයි හීලියම් පිරවූ බැලූන යොදාගෙන අන්තර්ජාල සේවා ව්‍යාප්ත කිරීමේ තාක්ෂණයක් හදුන්වාදීමට ගූගල් සමාගම පර්යේෂණ කරමින් සිටී. බැලූනවල ර 18 June 2013
පුතෙක් මවු පියන් උසාවි ගෙන යයි කුඩා කල නිසි පරිදි ආදරය හා රැකවරණය ලබා නොදුන්නේයැයි සිය දෙමව්පියන්ට එරෙහිව නඩු පවරා ඇති පුතෙකු ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ නිව්යෝර් 18 June 2013
විරෝධතා මැද ජී 8 සමුළුව උතුරු අයර්ලන්තයේදී ඇරබේ ලෝකයේ ප්‍රධානතම ආර්ථිකශක්තිය හිමි කියන රටවල් අටේ එකමුතුව හෙවත් ‘ජී8’ සමුළුව, විරෝධතා මැද ඊයේ (17) උතුරු අයර්ලන්තයේ එනිස්කිලන් 18 June 2013
සිරියා කැරැලිකරුවෝ බටහිරින් යුද ටැංකි,ප්‍රහාරක යානා ඉල්ලති තමන්ට යුද ටැංකි සහ ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන්නැයි සිරියාවේ රජය පෙරළීමට සටන් කරන ‘නිදහස් සිරියානු හමුදාව’ ඇමෙරිකාව ප්‍ර 18 June 2013
සහයෝගයෙන් වැඩ කළත් ඇමෙරිකාවට ගැති වෙන්නේ නෑ ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් වුවත් කිසිම අවස්ථාවක ඇමෙරිකාවට ගැති නොවන බව ඉරාන ජනපතිවරණයෙන් ජයග්‍රහණය ලැ 18 June 2013
ඉරාකයේ බෝම්බ පිපිරී 30 ක් මරුට ඉරාකයේ ප්‍රදේශ කිහිපයක ඊයේ (17) සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 90 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. මියගිය 18 June 2013
ඉන්දියාවේ ඇමැති මණ්ඩල සංශෝධනයක් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයට පෙර සිදු කෙරෙන අවසන් ඇමැති මණ්ඩල සංශෝධනය ඊයේ (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබ 18 June 2013
මෑඩ්රිඩ් නුවර උපන් ඇදුමින් විරෝධයක් ස්පාඥයේ මෑඩ්රිඩ් නුවරදී නිරුවත් පාපෑදි විරෝධතාවයක් පැවැත්විණි. මාර්ග අනතුරු වලින් වසරකට විශාල පිරිසක් මිය යන බව නොසැලක 17 June 2013
කෙසෙල් කොකේන් වෙයි ඩෙන්මාර්කයේ සුපිරි වෙළදසළක බළධාරීහු මේ දිනවල සිටින්නේ අහස පොළොව ගැටලමින්ය.ඒ මෑතකදී ආනයනය කළ කෙසෙල් තොගයේ තිබෙන්නේ කෙසෙල් නොව කිල 17 June 2013
ඇස් ලෙව කෑවොත් ලෙඩ ගොඩයි ජපාන තරුණ තරුණියන් අතර මේ දිනවල පැතිර ඇති විලාසිතාව වන්නේ ‘‘ඇස් ලෙව කෑමයි‘‘. ජුගුප්සාජනක වුවත් එකිනෙකාගේ ඇස් ලෙවකෑමට මේ ද 17 June 2013
ඉරාන ජනපතිවරණයෙන් හසන් රොහානි ජයගනී ඉරානයේ ඉකුත් 14 වැනිදා පැවැති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට මධ්‍යස්ථමතධාරී හසන් රොහානි සමත් විය. පරිණත දේශපලනඥයකු, විද්වතකු ම 17 June 2013
පාකිස්තාන රෝහලකට තලේබාන් ප්‍රහාරයක් පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සය දෙනකු පෙරේදා (15) එරට බලූකිස්තාන ප්‍රාන්තයේ ක්වෙටා නුවර මහ රෝහලට කඩා වැදී එල්ල කළ ප්රහාරයකින 17 June 2013
ඊජිප්තුව සිරියා සබඳතා නවතී ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානනයට අයත් සටන්කාමීන් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට සහාය පළ කරමින් සිරියානු අර්බුදයට සම්බන්ධවීම ගැන ව 17 June 2013
ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරන්න උතුරු කොරියාව සූදානම් මතභේද දුරුකරගැනීමේ අරමුණින්, ඇමෙරිකන් රජය සමඟ සාකච්ඡුා කිරීමට තමන් සූදානම් යැයි උතුරු කොරියාව ඊයේ (16) නිවේදනය කළේය. උතුරු කොරියා බ 17 June 2013
ඉන්දියාව තව වාර්තාවකට සැරැසේ 2028 දී වැඩිම ජනගහනය සහිත රට වීමට ඉන්දියාව සමත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. දැනට ලොව වැඩිම ජනගහනයට හිමිකම් කියන්නේ චී 16 June 2013
ඉරානයේ නව ජනාධිපති ඉරාන ජනාධිපතිවරණයෙන් ප්‍රකාශිත ඡුන්ද වලින් සියයට 51 ක ලබා ගත් හස්සාන් රූහානි මහතා තේරී පත්ව තිබේ. ඔහු මධ්‍යස්ථ මතධාරියෙකි. & 16 June 2013
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026