IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චීනයේ කුරුලූ උණ පැතිරෙයි:

‘එච්7එන්9’ කුරුලූ උණ රෝගය ව්‍යාප්ත වීමෙන් චීනයේ මියගිය ගණන 43 තෙක් ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ ඉකුත් ජූනි මස අවසන් වෙද්දී, උණ රෝගය වැළැඳුණු එකසිය තිස් දෙනකු රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි බවය.
රෝගීන් ප‍්‍රමාණය ඉහළ යෑම හේතුවෙන්, දැනට පවතින ‘එච්7එන්9’ කුරුලූ උණ රෝගය, වැඩි දියුණු වී වෙනස් ආකාරයකින් බෝ වීම සිදුවිය හැකි යැයි චීන සෞඛ්‍ය බලධාරීහු බිය පළකරති.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ උණ රෝගය එසේ වැඩි දියුණු වී, ව්‍යාප්ත වන බවට තමන්ට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවය.



අදහස් (0)

චීනයේ කුරුලූ උණ පැතිරෙයි:

ඕෂන් Friday, 12 July 2013 10:18 AM

මාලදිවයිනට වැඩිපුරම එන්නේ චීන ජාතිකයින් , අපි සැමවිටම වැඩ කරන්නේ ඔවුන් සමගයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 5 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site