මෝදනා ‍මෛත්‍රී  විහාරස්ථානයේ පහන්කූඩු ප්‍රදර්ශනයක් හා  දන්සලක් මැදිරිපිටියේ විමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.

බොලොඤ්ඤා නුවර ශ්‍රි ලාංකියෝ  වෙසක් හා පොසොන් උත්සව එකම දිනකදී පසුගිය සති අන්තයේදී පැවැත් වුහ.

එහීදී ජාතක කතා නිරුපණය කරමින්  ගයනි පෙරේරා මහත්මියගේ ගුරු හරුකම් ඈතිව දහම් පාසල් සිසු සිසුහු නර්ථනයන්  ඉදිරිපත් කළහ.