දුම් පානය නිසා සෑම වසරකම ලොව පුරා පුද්ගලයන් ලක්ෂ 60 ක් මියයන බවත්, ඔවුන් අතරින් වැඩි දෙනා අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වැසියන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ තත්ත්වය ඉදිරියට පැවැතියහොත් වසර 2030 වෙද්දී, දුම්පානයෙන් මියයන පිරිස ලක්ෂ 80 තෙක් ඉහළ යනු ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය මාග‍්‍රට් චෑන් පැවැසීය.
දුම් පානයට එරෙහිව වහා පියවරක් නොගතහොත් මේ සියවසේදී දුම්කොළ භාවිතයෙන් මියයන ප‍්‍රමාණය බිලියනයක් වනු ඇතැයි ද චෑන් පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd