සියුමැලි සිරුරේ ඇඳෙන නෙක විද රූ රටාවන් රැගත් සිතුවම් සඳහා වූ ජගත් ප‍්‍රදර්ශනයක් ජූලි මාසයේ මුල් සතියේ තුල ඔස්ටි‍්‍රයාවේදී පැවැත්විණ ලෝකයට අලූත් කලාවක් මෙමගින් හදුන්වා දී ඇති බව සංවිධාකයන් ප‍්‍රකාශ කළද මෙය බරපතල සංස්කෘතික කඩා වැටීමක් බවත් සිරුරට හානිකර බවත් විචාරකයෝ පවසති සිරුරේ සිතුවම් ඇඳීමේ ලෝක සංදර්ශනයට රටවල් 45 කට අයත් කාන්තාවන් පිරිමින් තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
5
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙහෙමත් ලෝක සංදර්ශන
ආනන්ද ආර් Thursday, 11 July 2013 10:07 PM
බරපතල සංස්කෘතික කඩා වැටීමක් ඉල්ලන ලාංකික සමාජයටද මෙය ඉක්මනින්ම ලඟා කර දිය යුතුයි. (නි)
වරුණ Thursday, 11 July 2013 03:16 PM
ලංකාවටත් දැන් මෙච්චරයි අඩු ? (අ)
මාටින් Thursday, 11 July 2013 06:02 PM
කෝ ඉතින් පින්තුර?(නදී)