IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දෙරටක උපන් නිවුන්නු උපන්දිනය සමරති

රටවල් දෙකක ඉපදුණු නිවුන් දරුවෝ දෙදෙනෙක් පසුගියදා ඔවුන්ගේ පළමු උපන්දිනය සැමරූහ.

ඞීලන් ජෝශප් එංගලන්යෙදි උපත ලද අතර ඔහුගේ නැගණිය හැනා රෝස් උපන්නේ ස්කොට්ලන්ත දෙශසීමාවට එපිටිනි.

මීට වසරකට පෙර දරුවන්ගෙ මව වන කීනන් ප්‍රසව වේදනාවෙන් පසුවු නිසා ඇයගේ ස්වාමියා වු ජෝ ෆොක්ස් ගේ මවගේ නිවසට ගොස් ඇත. එහිදි ඔවුහු 2012 යුරෝ කුසලාන අවසාන මහා තරගයද නැරැඹුහ.

තරගය නරඹමින් සිටින අතරතුර ඇගේ ප්‍රසව වේදනාව වැඩි වී ඇති අතර එහිදි වැඩි මහල් පුතු වන ඩිලන් උපන්නේය.

අනුපූරක වෛද්‍ය සේවා ලබාගෙන ඩිලන් හට උපත ලබා දුන්නද දරුවා නියමිත වේලාවට  කලින් උපන් ලැබූ නිසා ඊළග දරු උපත සදහා රෝහලකට යා යුතු බව වෛද්‍යවරු කීය.

ඔවුන් පැයක පමණ දිගු ගමනකින් පසු ස්කොට්ලන්ත දේශසීමවේ පිහිටි මෙල්රෝස් රෝහලට පැමිණ ඇත.

හැනා හෙවත් කීනන මහත්මියගේ දෙවැනි නිවුන් දරුවා උපත ලබා ඇත්තේ පළමු නිවුන් දරුවාගේ උපතෙන් පැයකුත් විනාඩි 45කට පසුවයි.

දරුවාගේ පියා වන ජෝ ෆොක්ස් 25 මහතා පවසන්නේ තමන් පාපන්දු රසිකයකු බවය. දරුවන් දෙදෙනා ලොකු මහත් වූ අපූරු තරගයක් දැක බලාගත හැකි බවත් ඔහු පවසයි.

 මෙම නිවුන් දරුවන් දෙදෙනාට අවුරුදු තුනක් වැඩි මහල් සොයුරියක් ද සිටි.

 

 



අදහස් (0)

දෙරටක උපන් නිවුන්නු උපන්දිනය සමරති

ඉසංකා නන්දසිරි Monday, 15 July 2013 08:24 PM

හුරතල් පොඩ්ඩො දෙන්නෙක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site