ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා උල්ලංගනය කරමින්, පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ මීර් අලී නගරයට ඊයේ (14) එල්ල කළ ඩ්‍රෝන ප‍්‍රහාරයකින් පාකිස්තාන සිවිල් වැසියෝ පස් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඇමෙරිකා හමුදාව කියා සිටියේ තලේබාන් සටන්කාමීන්ගේ තිප්පොලක් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය එල්ල කළ බවය. නියමුවන් රහිත ඩ්‍රෝන යානය එල්ල කළ මිසයිල ප‍්‍රහාරයෙන් මීර් අලී නගරයේ ගොඩනැගිලි කිහිපයක් ද විනාශ විය.
මේ මාසයේ ඇමෙරිකන් හමුදාව එල්ල කළ දෙවැනි ඩ්‍රෝන ප‍්‍රහාරය එය යැයි විදෙස් මාධ්‍ය වාර්තා පැවැසීය.
මේ අතර දේශසීමා උල්ලංගනය කර තම රටට පැමිණ එල්ල කළ එම ප‍්‍රහාරය ගැන පාකිස්තාන රජය ඇමෙරිකාවට දොස් පවරා ඇත. පාකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් මීට පෙර ද ඇමෙරිකාවට චෝදනා කර ඇත්තේ, ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් එල්ල කරන එම ඩ්‍රෝන ප‍්‍රහාර වහා නැවැත්විය යුතු බවය.
2025 දෙසැම්බර් මස 18
4
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පාකිස්තාන සිවිල් වැසියෝ තිදෙනෙක් මරුට
ලහිරු Monday, 15 July 2013 09:38 AM
හලාල්. (නි)
ඉන්දික Monday, 15 July 2013 09:41 AM
හිලරි නෝනා කෝ ?? (නි)
ටෙෂාන් Monday, 15 July 2013 10:01 AM
දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිදානය බුදිද? ඒ ගොල්ලෝ නැගිටින්නේ අපි ත්‍රස්තවාදින්ව මැරුවම විතරද?? මම නම් කියන්නේ දැන් අපි මේවට විරුද්ධව පැමිනිලි කරන්න ඕනෑ (නි)