බොස්ටන් ප්‍රහාරකයන් සොයා දිගටම පරීක්ෂණ ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බොස්ටන් නුවර මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගටම සිදුවෙන බවත්, ඊට 18 April 2013
ලොව ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කෙරේ බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ සෙසු ප්‍රධාන නගරවල පමණක් නොව, බි්රතාන්යයේ ලන්ඩන්, ජපානයේ 18 April 2013
‘යකඩ ගැහැනිය’ අවසන් ගමන් යයි බි්රතාන්යයේ හිටපු අගමැතිනී මාග්‍රට් තැචර්ගේ අවසන් කටයුතු ඊයේ (17) හමුදා සහ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ඊට විශේෂ ආරක්ෂ 18 April 2013
බොස්ටන් ප්‍රහාරය ඉරානය හෙළා දකී බොස්ටන් මැරතන් තරගය ඉලක්ක කර ගනිමින්, ඉකුත් 15 වැනිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර තමන් තරයේ හෙළා දකින බව ඉරානය පවසයි. අහිංසක සිවිල් වැසි 18 April 2013
පාකිස්තානයේ දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක් පාකිස්තානයේ පෙෂවෝර් නුවර පැවැති ‘අවාමි ලීගයේ’ දේශපාලන රැලියකට පෙරේදා (16) සවස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් අට දෙ 18 April 2013
උතුරු කොරියාවෙන් දකුණට යළිත් අනතුරු උතුරු කොරියා නායකයන්ගේ පඹයන් පුළුස්සමින්, පසුගිය දින කිහිපයේදි දකුණු කොරියානුවන් තමන්ට කළ අවමන්වලට ඔවුන් තමාගෙන් සමාව නොගන්නේ න 17 April 2013
බොස්ටන් ප්‍රහාරකයන් අල්ලන්න පරීක්ෂණ ආරම්භ කළා ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් තරගය ඉලක්ක කර ගනිමින් ඊයේ (16) එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට වගකිවයුත්තන් සොයා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක 17 April 2013
ප්‍රහාරයට සම්බන්ධයක් නෑ: තලේබාන් සටන්කාමීහු කියති බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි පාකිස්තානයේ තරීක් ඊ තලේබාන් ඉස්ලාමීය සටන්කාමී ස 17 April 2013
ඇමෙරිකා හමුදා හෙලිකොප්ටරයක් කොරියානු දේශසීමාවේදී අනතුරේ දකුණු කොරියාවේ ආරක්ෂක කටයුතුවල නිරත වූ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ඊයේ (16) කොරියානු දේශසීමාවේදී අනතුරට පත්විය. යා 17 April 2013
සිරියාවට එරෙහි එ.ජා. යෝජනාවට සහාය දෙන්නේ නෑ සිරියාවට එරෙහිව ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් එක් වී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැරසෙන නව යෝජනාවලියට තමන් විර 17 April 2013
ලොකුම දුරේක්ෂය හදන්න කෝටි 12700 ලොව විශාලතම දුරේක්ෂය ඉදිකි්ිරීමට කැනඩාවේ හා ඇමරිකාවේ ව්ශ්වවිද්යාලයන් කිහිපයක් සැරසේ. මේ ව්‍යාපෘතිය සදහා වැය වේයැයි ගණන් බලා ඇ 16 April 2013
මනාලිය බැකෝවෙන් යයි සිය මනාලිය කැන්දාගෙන යාමට පස් කපන බැකෝ යන්ත්‍රයකින් පැමිණි මනාලයෙකු ගැන වාර්තා වන්නේ බි්රතාන්යයෙනි. සයිමන් පළපුරුදු බ 16 April 2013
ඉන්දුනීසියා මගී යානය මූදට ලිස්සයි ඉන්දුනීසියාවේ ‘ලයන් එයාර්’ ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක්, පෙරේදා (14) එරට බාලි දුපතේ ගුවන්තොටුපොළට ගොඩ බෑමට ය 16 April 2013
උතුරු කොරියානුවෝ කිම් ඉල් සුන්ගේ ඡන්ම දිනය උත්සවශී‍්‍රයෙන් සමරති වත්මන් උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ සීයා මෙන්ම උතුරු කොරියාව බිහි කිරීමේ පුරෝගාමියා ද වන එරට ප්‍රථම නායක කිම් ඉල් සුන්ගේ ඡ 16 April 2013
කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරන්න ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජපානයට ඇමෙරිකාවටත් දකුණු කොරියාවටත් පහර දෙන බවට උතුරු කොරියාව කළ තර්ජන හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ හටගත් අර්බුදය සම්බන්ධයෙන් ජපන් රජ 16 April 2013
පාකිස්තාන මැතිවරණ අපේක්ෂකයෝ දෙදෙනෙක් වෙඩි පහරකින් මරුට පාකිස්තාන මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටි ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනෙක් ඊයේ (15) ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍ර 16 April 2013
සෝමාලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට බෝම්බ ප්‍රහාරයක්: වෙඩි වරුසාවක් අල් ෂෙබාබ් ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමක් ඊයේ (15) සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඉතා සැලැසුම්සහගත ප් 16 April 2013
ගූගල් සමාගම පොකැට්ටුව විසි කරයි ගූගල් නිපැයුම්කරුවන් තවත් නව නිපැයුමක් ඉදිරිපත් කිරීමට යයි. ඒ නව සොයාගැනීම වන්නේ දුරකථනය මුදල් පසුම්බියක් ලෙස භාවිතා කිරීමට තාක් 15 April 2013
ජලයේ බලය පෙන්වයි ජලකර වායුවෙන් බල ගැන්වූ රේසින් ගණයට අයත් ලොව ප්‍රථම මෝටර් රථය නිපදවීමට බ්‍රිතාන්‍යයේ ඇස්ටන් මාර්ටින් මෝටර් රථ සමාගම සැරසේ. 15 April 2013
නළ දරු උපත් ක්‍රමය ලොවට හඳුන්වා දුන් නොබෙල් ත්‍යාගලාභී රොබට් එඞ්වර්ඞ්ස් කලූරිය කරයි නළ දරු උපත් ක්‍රමය ලොවට හඳුන්වා දෙමින් වෛද්‍ය විද්‍යාවේ නිම්වළලූ පුළුල් කළ නොබෙල් ත්‍යාගලාභී ශී‍්‍රමත් රොබට් එඞ්වර්ඞ්ස් ඊ 12 April 2013
පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි අගමැති ෆයාද් පලස්තීන අගමැති සලාම් ෆයාද් ඊයේ (11) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මොහොමඞ් අබ්බාස්ට බාර 12 April 2013
සෞදි අරාබියට යේමන අල් කයිඩාවෙන් අනතුරු යේමන අල් කයිඩාවේ දෙවැනියා සයීඞ් අල් ෂීරි ඇමෙරිකාවට ගැති සෞදි රජ පවුලට එරෙහිව නැගී ස 12 April 2013
උතුරු කොරියාව රතු ඉර පැන්නා: ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කියයි දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව, ‘රතු ඉර’ පැන කටයුතු කරන බවත් එය ඔවුන්ට විශාල අවාසියක් වනු ඇත 12 April 2013
ඊශ්‍රයල අත්අඩංගුවේ සිටි පලස්තීන සිරකරු මියයයි ඊශ්‍රායලයේ බීර්ෂෙවා බන්ධනාගාරයේ සිටි තවත් පලස්තීන ජාතික රැඳෙවියකු ඊයේ (11) අබිරහස් ලෙස මිය යෑමත් සමඟ පලස්තීන පාලනය යටතේ පවතින බ 12 April 2013
පාකිස්තානය බැලැස්ටික මිසයිලයක් අත්හදා බලයි න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි දිගු දුර බැලැස්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට පාකිස්තාන හමුදාව පෙරේදා (10) සමත් විය. &lsqu 12 April 2013
ඕස්ටේ්රලියාවේ විරැකියාව ඉහළට ඕස්ටේ්රලියාවේ විරැකියාව ඉකුත් මාර්තු මාසයේ සියයට 5.6 කින් ඉහළ ගොස් ඇති බවත්, ගත වූ තෙවසර තුළ විරැකියාව මේ අයුරින් ඉහළ ගිය ප්&zwj 12 April 2013
පාප්තුමාගේ නිල ලාංඡනය වෙනස් වෙයි මරියතුමියගේ සහ ශාන්ත ජෝසප් තුමාගේ සංකේත වඩ වඩාත් ඉස්මතු කිරීම සදහා පළවන ප්‍රැන්සිස් පාප්තුමාගේ නිල ලාංඡනයේ වෙනස් කම් කිහිපයක් ස 11 April 2013
සල්ලි වැඩිනම් මෙන්න වැඩක් විනෝදය සදහා පැහැරගැනීමකට ලක් වීමට කැමැති අයෙකුට සේවා සපයන ආයතනයක් ඇමරිකාවේ ඩිට්‍රොයිට්හි වේ. මේ ආයතනයට ඩොලර් 1500 ක් ගෙවූ පසු ඔබ 11 April 2013
තැචර්ගෙ පණ ගිය පසු ගීතයක් පණ ගහයි 1939 වසරේදී තිරගත වූ ප්‍රකට ළමා චිත්‍රපටියක් වන‘විසාර්ඩ් ඔෆ් ඔස්‘ හි එන ‘ද විච් ඉස් ඩෙඩ්‘(යක්දෙස්සිය මැරිලා) ගීතය හිටපු බ්රි 11 April 2013
ඩුබායි පොලීසියටත් ලැම්බෝගිනියක් ඩුබායි පොලිසිය තම පොලිස් රථ බළඇණියට ලැම්බෝර්ගිනි මෝටර් රථයක්ද ඇතුළත් කරගෙන ඇත. ලැම්බෝර්ගිනි සමාගමේ නවතම එළිදැක්වීමක් වන මේ ‘ 11 April 2013
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026