ඡායාරූප ශිල්පියා තම මරණය පින්තූරයට ගනි තම මරණය ඡායාරූප ගතකළ ඡායාරූප ශිල්පියෙකු පිළිබද සංවේදී අවස්ථාවක් වාර්තා වන්නේ මිසර දේශයෙනි. ඊජීප්තු ඡායාරූප ශිල්පියෙකු වන ඔහු අහම 11 July 2013
කොළ පාට වෙරළක් චීනයේ කොළපාට මුහුදු වෙරළක් චීනයේ ඇත. සෑන්ඩොන්ග් මුහුදු වෙරළ මෙසේ කොළපාට ගැන් වී තිබෙනුයේ ඇල්ගි ශාඛ විශේෂයක් වෙරල පුරා පැතිරිමෙ 11 July 2013
මුවාගේ මොළේට චීටාටාවා පරදී දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ ලබන විසි හැවිරිදි සමන්තා පිටෙන්ඩ්රි වනසතුන්ට දක්වන්නේ අසීමිත ඇල්මකි.නි 11 July 2013
ඊජිප්තු අන්තර්වාර ජනපතිගේ ව්‍යවස්ථා ආඥාවට විරෝධයක් ඊජිප්තු අන්තර්වාර ජනපති අඞ්ලි මන්සූර් ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා ආඥාව තමන් ප්‍රතික්ෂේප කරන බව එරට ප්‍රධාන සන්ධාන දේශපාලන පක් 11 July 2013
මොර්සි බලයෙන් නෙරැපුවේ සිරියාවට ආධාර යැවීම නවත්වන්න ජනතා ඡන්දයෙන් ජනපති ධුරයට පත් ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි, සිරියා රජයට හමුදා ආධාර දීමට සැරැසුණු බවත්, ඒ ගැන දැනගත් සැණින් හමුදා 11 July 2013
උතුරු-දකුණු කොරියා සාකච්ඡා ඇරැඹේ උතුරු සහ දකුණු කොරියා නියෝජිතයන් දෙරට දේශසීමාවේ පිහිටි කර්මාන්ත කලාපයේ දී ඊයේ (10) ආරම්භ කළ සාකච්ඡා ඵලදායී වූ බව විදෙස් පුවත් සේවා වා 11 July 2013
චීනයේ මහා නායයෑමක්: 40 ක් පණ පිටින් වැළලෙති ධාරාණිපාත වැසි හේතුවෙන් නිරිතදිග චීනයේ ෂොංසිං පළාතේ ගම්මානයක් ඊයේ (10) නායයෑමකට හසු වූ අතර ගම්වැසියෝ 40 දෙනෙක් පණ පිටින් වැළැලූණහ. ගම 11 July 2013
ඉන්දියාවේ ජල ගැලීම්වලින් මියගිය ගණන 5,500 ක් උතුරුදිග ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ සිදුවුණු ජල ගැලීම්වලින් මියගිය ගණන 5,500 ක් බවත්, 11,600 දෙනකු අතුරුදන්ව ඇති බවත් එරට කි්&z 11 July 2013
ස්නොච්ඩන්ට ආරක්ෂාව දෙන්න වෙනිසියුලා රජය සූදානම් ඇමෙරිකා රජයේ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට හෙළි කළ එරට එන්.ඒ.එස්. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත්‍රාත්කරු එඞ්වඞ් 11 July 2013
ගුවන්තොට ගෙදරක් වගේ කාන්තාවක් සතියක පමණ කාලයක සිට ගුවන් තොටුපොළේ වෙසෙන බව ගිනියාවේ කන්කන් ගුවන් තොටුපොළ බළධාරීන් කියයි. ඇමරිකාවේ සිට පැමිණි ගුවන් 10 July 2013
බලයෙන් නෙරැපූ ජනපති මොර්සිගේ ආධාරකරුවෝ 48 ක් මැරුම් කති බලයෙන් නෙරැපූ ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර පෙරේදා (9) දරුණු ගැටුම් හටගත් අතර, එම පිරිස් විසු 10 July 2013
ඔසාමා බින් ලාඩන් වසර 9 ක් පාකිස්තානයේ සිටියා අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇමෙරිකා හමුදාවට හසුවී ඝාතනය වීමට පෙර, වසර 9 ක් පාකිස්තාන ආරක්ෂක අංශ ඇස්වලට වැලි ගසා එරට සැඟවී ජීවත් ව 10 July 2013
305 දෙනාගේ ජීවිත බේරුවේ ගුවන් සේවිකාවෝ දෙදෙනෙක් ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබෑමට උත්සහ කරද්දී, අනතුරට පත් වී ගිනිගත් දකුණු කොරියා ගුවන් ය 10 July 2013
කුකුළු මස් කැටපෝලෙන් මේසෙට ආහාර පිළිගැන්වීමට කැටපෝල හා තනිරෝද පාපැදි මත නැගි සේවකයන් යොදාගන්නා අපූරු අවන්හලක් ගැන වාර්තා වනුයේ තායිලන්තයේ බැංකොක් නුවරිනි. 09 July 2013
ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 11 දෙනෙක් මරුට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි සෙකුන්දෙරාබාද් නුවර වසර 80 ක් පැරැුණි මහල් තුනකින් සමන්විත හෝටල් ගොඩනැගිල්ලක් ඊයේ (8) හිටිහැටියේ 09 July 2013
ඇෆ්ගන් වැසියන් වධ බන්ධනයට ලක් කළ ඇමෙරිකන් ඒජන්තවරයා අත්අඩංගුවට තලේබාන් සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ඇෆ්ගන් ස්විල් වැසියන් වධ බන්ධනයට ලක් කරන ඇමෙරිකන් ඒජන්තවරය 09 July 2013
ඊජිප්තුවේ හමුදා කුමන්ත්‍රණයට ඇමෙරිකාව සහාය දිය යුතු නෑ ජනපති මොහොමඞ් මොර්සි ධුරයෙන් නෙරපා දමා බලය අත්පත් කරගත් ඊජිප්තු හමුදාවට සහාය දීම හෝ ආධාර දීම හෝ නොකළ යුතු යැයි ඇමෙරිකා රිපබ්ලිකන් 09 July 2013
ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ බි්රතාන්ය ජාතිකයා කොටුවෙයි බි්රතාන්යයේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ බි්රතාන්ය ජාතිකයකු තම රටේ සිටිද්දී අල්ලා ගැනීමට හැකි වූ බව නැගෙනහිර අපි 09 July 2013
ඊජිප්තුවට නව අගමැතිවරයෙක් හමුදා කුමන්ත්රණයෙන් පසු, ඊජිප්තුවේ පිහිටුවූ අන්තර්වාර රජයේ නව ජනපතිවරයා ලෙස බලයට පත් හිටපු අගවිනිසුරු ඇඞ්ලි මන්සූර් ඊයේ (8) ද 09 July 2013
යේමනයේ සානා අගනුවර බෝම්බයකට 3 ක් බිලිවෙති යේමනයේ සානා අගනුවර මාර්ගයක් අසල අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙන් යේමන සෙබළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් සිව් දෙනෙක් තුවාල ලැ 09 July 2013
මාලි රටේ හදිසි නීතිය ඉවතට මාලි රටේ කි‍්‍රයාත්මක හදිසි නීතිය ඉවත් කිරීමට එරට රජය පෙරේදා (7) තීරණය කළේය. බටහිර අපි‍්‍රකා රටක් වන මාලි රාජ්‍යයේ මහ මැතිවරණ 09 July 2013
ගුවන් නියමුවා කෝඩුකාරයෙක් පසුගියදා ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ගුවන් තොටුපොපට ගොඩ බැසීමේදී අනතුරට පත් බොයිං 777 ගුවන් යානයේ නියමුවා තවම පුහුණු වන්නෙකු බව 08 July 2013
කුවෙට් ඇපකරුගෙන් ලක්ෂ 30 ත් නෑ කුවෙට් නගරයේ ශ්‍රී ලංකා ශෘහ සේවකයකු කුවෙට් ඩිනාර් 6500 ( රුපියල් ලක්ෂ 2925000) ක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ශ් 08 July 2013
කොරියා ගුවන් යානයක් ඇමෙරිකාවේදී අනතුරේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 307 දෙනකු රැගෙන දකුණු කොරියාවේ සිට ඇමෙරිකාව බලා පැමිණි, බෝයිං 777 වර්ගයේ මගී ගුවන් යානයක් පෙරේදා (6) සවස 08 July 2013
ජනපති මොර්සිගේ ආධාරකරුවෝ විරෝධතාකරුවන් සමඟ ගැටෙති බලයෙන් නෙරපූ ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර ඊයේ (7) කයිරෝ අගනුවර හටගත් දරුණු ගැටුම්වලින් 45 දෙනකු 08 July 2013
කැනඩාවේ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැන පුපුරා යයි කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ, ලැක් මෙගැන්ටික් නුවර පෙරේදා (6) ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් මහා පිපිරුමක් සහ ගින්නක් 08 July 2013
ඇමෙරිකා පැසිෆික් මිසයිල ආරක්ෂක පද්ධතිය අසාර්ථකයි ඇමෙරිකා රජය ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය කර පැසිෆික් සාගර කලාපයේ, දූපතක ස්ථාන ගත කළ මිසයිල ආරක්ෂක පද්ධතිය අසාර්ථක යැයි පෙන්ටගන 08 July 2013
නයිජීරියා පාසලකට සටන්කාමීහු පහර දෙති නයිජීරියාවේ නේවාසිකාගාර පාසලකට ඉස්ලාමීය සටන්කාමීන් පෙරේදා (6) කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් සිසුන් 29 දෙනකු සහ එක් ගුරුවරියක ජ 08 July 2013
92 ‘කොල්ලා‘ යළි බඳී මුසාලි මොහොමඩ් (92) , ඉරාකයේ ගොවියෙකි. ඔහු පසුගියදා සිය දෙවැනි විවාහය සැමරුවේ වයස අවුරුදු 22 හැවිරිදි මූනා මුක්හිල්ෆ් සමඟිනි. එ 07 July 2013
චීනයේ සල්ලිකාරයෝ මව් කිරි සොයති චිනයේ ධනවත් වැඩිහිටියන් තම ශරිර ප්‍රතිශක්තිකරණය වෑඩිකර ගෑනිම සදහා මේ වන විට මවුකිරි බීමට පුරුදුව සිටිතියි විදෙස් මාධ්‍යය පවස 07 July 2013
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026