IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ටියුනීසියා මැතිවරණය දෙසැම්බරයේ

ටියුනීසියා රජයට එරෙහිව ජනතා විරෝධතා ඉස්මතු වීමත් සමඟ එරට අගමැති අලී ලරායේද් ඊයේ (30) ජනතාව අමතමින් කියා සිටියේ ලබන දෙසැම්බරයේ

අගමැති අලී ලරායේද්

දී මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවය.

ටියුනීසියාවේ යළිත් වරක් ජනතා විරෝධතා රැල්ලක් හටගත්තේ ඉකුත් සතියේ එරට විපක්ෂ නායකයකු වූ මොහොමඞ් බ‍්‍රහ්මි ඝාතනය කිරීමත් සමඟය.
ඊට අමතරව ටියුනීසියාවත් ඇල්ජීරියාවත් අතර දේශසීමාවේ දී ටියුනීසියානු හමුදා සෙබළුන් අට දෙනකු අල් කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් අතින් ඝාතනය විය.

මෙම සිදුවීම් මුල් කොට ගනිමින් අගමැති අලී ලරායේද් සහ පාලක එනහ්ඩා පක්ෂයට එරෙහිව ජනතා විරෝධයක් ආරම්භ විය.
ටියුනිස් ඇතුළු ප‍්‍රධාන නගර කිහිපයකම විරෝධතා ඇරැඹුණු අතර රජය පොලිසිය යොදවා එම විරෝධතාකරුවන් විසුරුවා හරිනු ලැබුවේ කඳුළු ගෑස් ප‍්‍රහාර ද එල්ල කරමිනි.

2010 වසරේ අරාබි වසන්තය යැයි බටහිර රටවල් විසින් හඳුන්වනු ලැබූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූයේ ටියුනීසියාවෙනි. එම විරෝධතා ඊජිප්තුව, ලිබියාව මෙන් ම සිරියාවට ද පැතිර ගියේ ඉන්පසුවය.

 

රජයට එරෙහි විරෝධතා දක්වන පිරිස්


 



අදහස් (0)

ටියුනීසියා මැතිවරණය දෙසැම්බරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site