කතා කිරීමට හැකි පුංචි රොබෝවකු රොකට්ටුවක ආධාරයෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට පිටත් කර හැරීමට ජපන් විද්‍යාඥයෝ පෙරේදා (4) සමත් වූහ.
‘කීරොබෝ’ නමින් නම් කර ඇති මේ රොබෝ පොඞ්ඩාගේ උස සෙන්ටි මීටර් 37 කි. පෘථිවියේ සිට අභ්‍යවකාශයට යැවුණු පළමු කතා කරන රොබෝ ද මොහුය.
මේ රොබෝ ලබන නොවැම්බරයේ දී අභ්‍යවකාශ නැවැතුම්පොළට පැමිණීමට නියමිත ජපන් ගගනගාමී කොයිචී වකාටාට සහාය වීමට කියමිත යැයි ජපන් විද්‍යාඥයෝ පවසති.
අභ්‍යවකාශ නැවතුම්පොළට යෑමට නියමිතව ඇත්තේ ලබන 9 වැනිදාය. මේ වනවිට එහි රැුඳී සිටින ගගනගාමීන්ට ‘කීරොබෝ’ මොනවා කියාවිදැයි යන්න දැන ගැනීමට ලොව කවුරු කවුරුත් ආසාවෙන් බලා සිටින බව ඬේලිමේල් පුවත් සේවය වාර්තා කරයි.

2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උඩ ගිය රොබෝ
උපාලි Wednesday, 07 August 2013 07:28 AM
පළාත් සභා ඡන්දෙට කතාකරන්න මෙයාව කුලියට ගන්න බැරිවෙයිද දන්නේ නැහැ. දැන් ඉන්න අය කතාකරනකොටත් ඉතින් රොබෝලා වගේනේ. කල් ඇතුව හදලා දීපු රෙකෝඩ් එකනේ වාදනය කරන්නේ. වෙනසක් දැනෙන එකක් නැහැ කාටවත්. (නි)
ආනන්ද ආර් Wednesday, 07 August 2013 08:00 AM
"කීරොබෝ" රොබෝ, "බොරුකී" රොබෝ වෙන්න නම් එපා. අභ්‍යවකාශයට ගිහින් අපිට ඇත්තම කියන්න. (නි)
ෆ්‍රී Tuesday, 06 August 2013 01:48 PM
ජපනා හපනා (නි)
ඉස්සත් අලි Tuesday, 06 August 2013 01:54 PM
හොද වටිනා රොබෝවෙක් (නි)