ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ප්‍රෙපේන් ගෑස් කම්හලක ඊයේ (30) උදේ ප‍්‍රබල පිපිරීමක් සිදුවූ අතර පුද්ගලයෝ 7 දෙනෙක් තුවාල ලැබූහ.
තුවාලකරුවන් ගුවන් මගින් ද රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණි. ඇතැම් විදෙස් පුවත් වාර්තා කළේ කම්හලේ පිපිරීම් කිහිපයක් සිදුවුණු බවය. පිපිරීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් පැවැත් වෙන බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ පිපුරුවොත් තමයි අපේ අයටත් ලෝකයටත් අරුමය. (නි)