බටහිර ස්විට්සර්ලන්තයේ ග‍්‍රැන්ග්ස් ප්‍රෙ මාර්නැන්ඞ් දුම්රිය ස්ථානය අසල දුම්රිය දෙකක් පෙරේදා (29) රාති‍්‍රයේ එකිනෙක ගැටීමෙන් 35 දෙනෙක් තුවාල ලැබූහ.
එක් දුම්රියක රියැදුරු අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේය.
පෙරේදා සවස 7 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ සංඥා නිසි ලෙස කි‍්‍රයා නොකිරීම නිසාය. අනතුර ගැන මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව ද වාර්තා වේ.
|
අනතුරට පත්වූ දුම්රිය පීලි පැන තිබූ අයුරු |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතාගෙන හිටියේ මෙහෙ විතරයි කියලා. එහෙත් එහෙමයි එහෙනම්. (නි)
උපාලි එහෙම හිතන එකත් ලොකු දෙයක් මොකද, අදහස් දක්වන බොහෝ දෙනාගේ තියෙන්නේ ඍන ආකල්ප. (නි)
මේක බොහොම නරක කාලයක්. මගේ කාර් එකත් හැපුනා අනූ නමයෙන් බේරුනේ. ග්‍රහ මාරුවක්වත් තිබෙනවද? අපේ ගෙදර උන්දෑ නම් කියන්නේ සෙනසුරු මාරුවක් තිබෙනවා කියලා. (නි)