පාකිස්තාන සටන් නායකයාට නිදහස ඉකුත් පෙබරවාරියේ සිට ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටි ලෂ්කාර් ඊ ජංග්වී නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ නායක මලීක් මොහොමඞ් නිදහස් කි 27 May 2013
බි්රතාන්යය බලා ගිය පාකිස්තාන මගී යානයේ මහ කලබලයක් පාකිස්තානයේ සිට බි්රතාන්යයේ මැන්චෙස්ටර් ගුවන්තොටුපොළ තෙක් පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් පැහැර ගැනීමටත් පුපුරුවා හැ 27 May 2013
සවුදි රජයේ වෙබ්අඩවිවලට සයිබර් ප්‍රහාරයක් සවුදි අරාබි රජයේ වෙබ්අඩවිවල මුල් පිටුවේ ඇල්ජීරියානු ධජය ප්‍රදර්ශනය කරමින් එම වෙබ්අඩවිවලට පරිගණක දත්ත සොරුන් විසින් සයිබර් ප 27 May 2013
යුද්ධය අවසන් වනතුරු සිරියා රජයට සහාය දෙනවා සිරියාවේ හටගෙන ඇති සිවිල් යුද්ධය අවසන් වනතුරු කැරැලිකරුවන්ට එරෙහිව සටන්වැද සිටින ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බව හිස්බු 27 May 2013
ඔබාමා ඩ්‍රෝන ප්‍රහාර සාධාරණීකරණය කරයි ත්රස්තවාදයට එරෙහි සටනේදී නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගැනීම කළ යුතු බවත්, එසේ කිරීමෙන් ඇමෙරිකාව ආරක්ෂිත ස්ථානයක් බවට පත් කි 25 May 2013
චීනයේ ගංවතුරින් මියගිය ගණන 55 ක් ධාරාණිපාත වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් හේතුවෙන් දකුණුදිග චීනයේ ග්වන්ඩොං පළාතේ යැංසි ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් මුළුමනින්ම 25 May 2013
ලෙබනනයේ අන්තවාදී ගැටුම් උත්සන්න වෙයි ලෙබනනයේ ටි්රපොලි නගරයේ සුන්නි මුස්ලිම්වරුන් හා සුළුතරයක් වන අලවයිට් ජනතාව අතර හටගෙන ඇති ගැටුම්වලින් 23 දෙනකු ජීවිතක්ෂයට පත්ව 25 May 2013
ඇමෙරිකාවේ අධිවේගී මාර්ගයක පාලමක් ගඟට කඩා වැටේ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර අධිවේගී මාර්ගයක පාලමක් ඊයේ(24) ගඟට කඩා වැටුණු බව වාර්තා වේ. මංතීරු හතරකින් යුත් මෙම අධිවේගී මාර්ගය ඇමෙරිකා 25 May 2013
රුසියාවේ ප්‍රබල භූමිකම්පාවක් රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය පිහිටි ප්‍රදේශය ඊයේ(24) රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 8.2 සටහන් කළ භූමිකම්පාවකින් කැළැඹී ගියේ 25 May 2013
ලොව උසින් තෙවැනි කඳු ශිඛරය තරණය කිරීමට ගිය 5ක් අතුරුදන් ලොව උසින් තෙවැනි කඳු පන්තිය ලෙස සැලකෙන නේපාලයේ පිහිටි කන්චෙන්ජුන්ගා කන්ද තරණය කිරීමට ගිය පස් දෙනකු අතුරුදන්ව ඇතැයි නේපාල බලධාරීහ 25 May 2013
හක්කානී නායකයෝ දෙදෙනෙක් මරා දැමෙති තලේබාන් සහ අල් කයිඩා සටන්කාමී සංවිධානවලට සහාය පළ කරන හක්කානී ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ නායකයන් දෙදෙනකු සොයා මරා දැමීමට තමන්ට හ 25 May 2013
සිරියාවට හමුදා යවනවාට ඇමෙරිකානු ජනතාවගෙන් දැඩි විරෝධය සිරියා අර්බුදය විසඳීමට ඇමෙරිකා හමුදා යුදමය වශයෙන් මැදිහත්වීම සුදුසු දැයි යන්න පිළිබඳ විමසා බැලීමේ සමීක්ෂණයකදී හෙළි වුණේ ඇමෙරිකා 25 May 2013
ඉරාන මැතිවරණය විවේචනය කරන්න ඇමෙරිකාවට අයිතියක් නෑ තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඉරාන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවේචන එල්ල කිරීමට හෝ එම කටයුතුවලට මැදිහත් වීමට හෝ ඇමෙරිකාවට කි 25 May 2013
80 දී එවරස්ට් නගී එවරස්ට් කදු මුදුන තරණය කළ ලොව වයස්ගතම පුද්ගලයා වීමේ වාර්තාව හිමිකර ගැනීමට අසූ වියැති ජපාන ජාතිකයෙක් පසුගියදා සමත් විය. අඩි 29,035 ක 24 May 2013
පාකිස්තානයේ ක්වෙටා නුවර බෝම්බයක් පිපිරී 12ක් මරුට නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා නුවර මාර්ගයක් අසල අටවා තිබූ බෝම්බයක් ඊයේ(23) පුපුරා යාමෙන් පුද්ගලයෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. හමුදා 24 May 2013
ලිබියාවේ බෙන්ගාසි නුවර හමුදා මුරපොළකට ප්‍රහාරයක් ලිබියාවේ බෙන්ගාසි නුවර හමුදා මුර පොළකට ඉකුත් 21 වැනිදා ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් පිරිසක් පහර දුන්හ. ප්‍රහාරයෙන් මුරපොළේ සිටි සෙ 24 May 2013
ලන්ඩන් නුවර ත්‍රස්ත ප්‍රහාරයක් බි්රතාන්යයේ ගිනිකොනදිග ලන්ඩන් ප්‍රදේශයේදී ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෝ දෙදෙනෙක් ලන්ඩන් ආරක්ෂක අංශ එල්ල කළ ප්‍ර 24 May 2013
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයේ සංචාරයක මැදපෙරදිග කලාපයේ දැවෙන ප්රශ්නය ලෙස සැලකෙන ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජ 23 May 2013
සුළි කුණාටුවෙන් විපතට පත් ඇමෙරිකානුවන්ට ඉරානයේ ශෝකය ඇමෙරිකාවේ ඔක්ලහෝමා නගරය හරහා ඉකුත් 20 වැනිදා සවස හමා ගිය ප්රචණ්ඩ සුළි සුළඟින් විපතට පත්වූවන් ඉරානය තම ශෝකය පළ කර සිටී. ඉරාන විදේ 23 May 2013
කැරැලිකරුවන් පරදවන දිනය වැඩි ඈතක නොවේ රටේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන කැරැුලිකරුවන්ට එරෙහිව රජයේ හමුදා ගෙන යන සටන් ඉක්මණින්ම අවසන් වනු ඇති බවත්, කැරැුලිකරුවන් පරාජ 23 May 2013
තලේබාන් සමඟ සාම කතා පවත්වන්න නවාස් ෂරීෆ් සූදානම් ප්රචණ්ඩත්වය අත හැර සාම මාවතකට පිවිසෙන්නැයි තමන් කළ ආරාධනාව තලේබාන් සටන්කාමීන් පිළිගෙන ඇති බවත්, රජය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම 23 May 2013
ඉම්රාන් ඛාන්ට දැන් සුවයි ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක ආධාරයෙන් ඉහළට ඔසවන ලද අට්ටාලයක නැග, ලාහෝර් නුවර දේශපාලන රැලියක් අමතමින් සිටිද්දී, ඇද වැටී තුවාල ලැබූ ඉම්ර 23 May 2013
ඉරාන ඔත්තුකරුවෝ සෞදියේදී කොටුවෙති ඉරාන ඔත්තුකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබි ආරක්ෂක අංශ ඊයේ (22) සමත් විය. සෞදි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය පැවැසුවේ, 23 May 2013
ඉරාකයේ සිවිල් යුද්ධයක් ඇතිවේයැයි කැනඩාව කියයි ඇමෙරිකා හමුදා ඉරාක සංග්රමය අවසන් කර පිට වී ගියත්, එරට ප්රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න නොලැබෙන බවත්, ෂියා සහ සුන්නි මුස්ල 23 May 2013
වසර සිය කෝටියක් පැරණි උල්පතක් වසර සිය කෝටියකට වඩා පැරණි යැයි සැළැකෙන දිය උල්පතක් සොයා ගැනීමට කැනඩාවේ විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. උල්පතේ ජලය යොදාගෙන 22 May 2013
පුතාගේ ඇඳුම්වලට මාසෙට ලක්ෂ 40යි සිය අට හැවිරිදි පුත්‍රයාගේ ඇදුම් පැළැදුම් වෙනුවෙන් පමණක් මසකට පවුම් 20,000 (රුපියල් 3900000) කට ආසන්න මුදලක් වැය කරන මවක ගැන වාර්තා වන 22 May 2013
පොළොව යට බංකරයක් වැඩි ගණනක් නෑ පොළව යට ඉදිකළද පොළව මතුපිට සාමාන්‍ය නිවෙසක පවතින සෑම සියලූ පහසුකමක්ම මේ නිවාස වලද ඇත.ඇතැම් ඒවායේ ටෙනිස් ක්‍රීඩා පිටි,ක්ර 22 May 2013
හිටපු ජනපති මුෂාරෆ්ට ඇප පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින හිටපු ජනපති මුෂාරෆ්ට පෙරේදා (20) ඇප නියම විය. 22 May 2013
බොලිවියා ජනපතිගේ ධුර කාලය දීර්ඝ කරන්න නව නීති සැකැසෙයි බොලිවියා ජනපති ඊවෝ මොරාලේ්ස්ගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමට නව නීතියක් පෙරේදා (20) සම්මත කෙරුණි. ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ 22 May 2013
ඉරාකයේ ෂියා මුස්ලිම් පල්ලි 2 කට බෝම්බ ප්‍රහාර ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ෂියා මුස්ලිම් පල්ලි දෙකක් ඉදිරිපිට පෙරේදා (20) සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 71 දෙනෙ 22 May 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026