පාකිස්තානයේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් පාකිස්තානයේ පෙෂවෝර් නුවර ෂියා මුස්ලිම් පල්ලියකට, ආයුධ සන්නද්ධ පිරිසක් ඉකුත් සිකුරාදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙක් ජී 24 June 2013
නයිජීරියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා ආයුධ සන්නද්ධ කල්ලියක්, නයිජීරියාවේ ගම්මානයකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම පිරිස කඩා වැදුණේ කිස 24 June 2013
රෝහල් ගත කරද්දී මැන්ඩෙලාට ඇබැද්දියක් දකුණු අපි‍්‍රකා හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා, ඉකුත් ජූනි 8 වැනිදා, රෝහල් ගත කළ අවස්ථාවේදී, ඔහු රෝහලට රැගෙන ගිය ගිලන් රථය හදිසිසේ මහ 24 June 2013
යක්ෂයාගේ පෙට්ටිය අනුකරණයෙන් තවත් මිනීමැරුමක් සොහොයුරිය මරා දැමුවේයැයි සැකපිට ඇයගේ දහතුන්හැවිරිදි සොහොයුරා අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ නිව්ඔර්ලියන්ස් ප්‍රාන්ත පොලිසිය ක 23 June 2013
අම්මා අලි අමාරුවක විශ්වවිද්‍යාල පිවිසුම සදහා පැවැත්වුණු විභාගයකට සිය දියණිය වෙනුවට පෙනී සිටි මවක අත්අඩංගුවට ගැනීමට ප්‍රංශයේ පැරිස් නුවර පොලිස 23 June 2013
විරෝධතාකරුවෝ බ්‍රසීල විදේශ කටයුතු අමත්‍යාංශයට කඩා වදිති බ්‍රසීල රජයට එරෙහිව විරෝධතා පවත්වන පිරිස් ඊයේ (21) එරට රියෝ දි ජිනැයිරෝ නුවර පිහිටි විදේශ කටයුතු අමත්‍යාංශය වටලා, ඊට කඩා වැදී කලහ 22 June 2013
තලේබාන් සාම කතාවලට බාධා ඇමෙරිකා රජයත්, ඇෆ්ගන් තලේබාන් සංවිධානයත් අතර ආරම්භ කිරීමට නියමිත ව තිබූ සාම කතා නවතා දැමීමට සිදුවී ඇතැයි තලේබාන් සංවිධානය වෙනුවෙන 22 June 2013
ඇමෙරිකා ඔත්තු සේවා ඔබාමා ගැනත් ඔත්තු බලලා ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සිය, සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මත, ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ගැන ද ඔත්තු බ 22 June 2013
සෝමාලියාවේ එ.ජා. කාර්යාලයට ප්‍රහාරයක්: 21 දෙනෙක් මරුට සෝමාලියාවේ මොගඩිෂු අගනුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධන කාර්යාලයකට පෙරේදා (20) ආයුධ සන්නද්ධ පිරිසක් පහර දුන් අතර, එයින් 21 ද 22 June 2013
කිර්ගිස්තානයේ ඇමෙරිකා හමුදා කඳවුර ඉවත් කෙරේ ඇමෙරිකා රජය, කිර්ගිස්තානයේ පවත්වාගෙන ගිය ‘මානාස්’ හමුදා ගුවන් කඳවුර ඉවත් කිරීමට කිර්ගිස්තාන රජය ඊයේ (21) තීරණය කළේය. ඇමෙරිකාව, කි 22 June 2013
එ.ජා. සම්මේලනයේදී ඉන්දියාව ඉරානය වෙනුවෙන් හඬ නඟයි ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට අනතුරක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් සහ එරට නව ජනපතිවරයා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ සම්මේලනයක 22 June 2013
උතුරු ඉතාලියේ භූමිකම්පාවක් මෙයට සුළු වේලාවකට පෙර ඉතාලියේ ලොම්බාර්දීයා වෙනෙතෝ එමිලියා පළාතේ භුමිකම්පාවක් ඇතිවිය. මේ වන විටද එය රිච්ටර් මාපකයේ කොතෙක්දෑයි ව 21 June 2013
මරුවා සමඟ වාසේ මරණයට අත වනමින් දුම්රියත් සමග සෙල්ලම් කරන තරුණ පිරිසක් දකුණු අපි‍්‍රකාවේ සොවෙටෝ නගරයේ වේ. මොවුන් චිත්‍රපටි වල අනතුරුදායක ද 21 June 2013
මුණුපුරා ආච්චිගේ ගෙටත් පනී සිය මිත්තනියගේ ගෙය බිද මුදල් සොරකම් කිරීමට ගිය මුණුබුරෙකු ගැන ඇමරිකාවේ ඇල්බකර්කි නගරයෙන් වාර්තා වේ. රූපවාහිනිය නරඹමින් සිට ඇත 21 June 2013
සිසු කටේ පැලැස්තරෙන් ගුරුවරිය ගෙදර පන්තියේ කෑකෝ ගසන සිසුන්ගේ කටෙහි පැලැස්තර ඇලවූ ගුරුවරියක ගැන කැනඩාවේ වැන්කුවර් නගරයේ පාසලකින් වාර්තා වේ. පැලැස්තර ඇලැවු සි 21 June 2013
චීන ගගනගාමියෙක් උඩු ගුවනේ සිට විද්‍යාවක් කියා දෙයි පෘථීවියෙන් කිලෝමීටර 300ක් පමණ ඉහළින් සිට චීනයේ ප්‍රථම වීඩියෝ දේශනය සිදු කිරීමට චීන කාන්තා ගගනගමි වැං යැපින් සමත් වී ඇතැයි වාර්තා වේ 21 June 2013
නේපාලයේ මහා නාය යෑමක්: 22 ක් පණපිටින් වැළැලෙති නේපාලයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන්, එරට බටහිර කඳුකරබද ප්‍රදේශවල ගම්මාන දෙකක් ඊයේ (20) නායයෑමට ලක් වූ අතර, ගම් වැසියෝ විසි දෙදෙනෙක් ප 21 June 2013
ඇෆ්ගන් ජනපති කර්සායිගෙන් ඇමෙරිකාවට විරෝධයක් කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇති ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ සාම කාර්යාලය හැඳින්වීමට ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යන නම භාවිතා කිරීම සඳහ 21 June 2013
තුර්කි විරෝධතාකරුවන්ට දිගටම පොලිස් ප්‍රහාර තුර්කි අගමැති රිසෙප් ටයියිප් එඞ්රෙගොන්ට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින්, ඉස්තාම්බුල් නුවර තක්සිම් චතුරස්රයටත් ගේසී උද්‍යානය 21 June 2013
ඉරාකයේ මැතිවරණයට ප්රචණ්ඩ කි‍්‍රයාවලින් බාධා ඉරාකයේ ප්‍රාන්ත දෙකක ඊයේ (20) මැතිවරණ පැවැත්වුණු අතර ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන්ගේ ප්රචණ්ඩ ක්‍රියාවලින් මැතිවරණ කටයුතු 21 June 2013
යුදෙව්වා ප්ලාස්ටික් උරයේ බැස උඩින් යයි ඊශ්‍රායලයේ සෙත්තෙ කොහාමින් නැමැති පැරණි යුදෙව් නිකායට අයත් සාමාජිකයෙකු පසුගියදා ගුවන් ගමනක නිරතවිය. ඔහුගේ ගුවන් ගමනේ අපුරු ව 20 June 2013
මහ බලවතාට නිරුවත් විරෝධයක් ජි අට සමුළුවට සහභාගි විම සදහා ජර්මනියට පෑමිණ සිටින ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා බර්ලින් නුවර හරහා ගමන් කරද්දී ලේ ෆේමෙන් කාන්තා ස 20 June 2013
බිරිය වෙනුවෙන් තව ටජ් මහලක් ෆයිසුල් හසන් කදාරි (77) නම් මේ පුද්ගලයා තමන් ජීවිත කාලය පුරාට ඉපැයූ සියලූම මුදල් මේ වෙනුවෙන් යොදවා ඇත. ෆයිසුල්ගේ බිරිද 2011 වසරේදී මි 20 June 2013
බඹසර රකින්න පොස්ටරයක් ඇමරිකාවේ චිකාගෝ නගරයේ මේ දිනවල කි‍්‍රයාත්මක පෝස්ටර් ව්‍යාපාරයක් වේ.එම පෝස්ටර් වල ‘‘ගැබ් ගත්‘‘ තරුණයින්ගේ ඡායාරූපයන් දැක 20 June 2013
සාම කතාවලට එන්නැයි ඇමෙරිකාවේ ඇරැයුම තලේබාන් සංවිධානය පිළිගනී සාම සාකච්ඡාවලට එන්නැයි තමන් කළ ඇරැයුම ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් විසින් පිළිගෙන ඇතැයි ඇමෙරිකාව ඊයේ (19) නිවේදනය කළේය. වසර 12 ක් තිස්සේ 20 June 2013
ජනපති බැරැක් ඔබාමා ජර්මනියේ සංචාරයක උතුරු අයල්නතතයේ පැවැති ‘ජී8’ සමුළුව අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා ඊයේ (19) ජර්මනියට පැමිණියේය. ඔබාමා ඇමෙරිකන් 20 June 2013
උතුරු ඉන්දියාවට දිගටම මහ වැසි: ජල ගැලීම්වලට හසුවී 131 ක් මරුට උතුරු ඉන්දියාවට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලට හසුවීමෙන් මියගිය ගණන 131 තෙක් ඉහළ ගොස් ඇතැයි සහන සේවකයෝ පවසති. ඉන්දියා 20 June 2013
තලේබාන් ප්‍රහාරයෙන් ඇමෙරිකන් සෙබළු සිව් දෙනෙක් මියයති ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාවට අයත් බග්රාම් ගුවන් හමුදා කඳවුරට තලේබාන් සටන්කාමීන් ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් ඇමෙරිකන් 20 June 2013
ජනපති පුටින් ‘ජී8’ සමුළුවේදී බටහිර නායකයන්ට දෙහි කපයි සිරියා රජය පෙරැළීමට සටන් කරන එරට කැරැලිකරුවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙරේදා (18) ඇමෙරිකාවටත් 20 June 2013
ගංගා නදිය පිටාර ගලා ඉන්දීය නගරයක් බිලිගනී නොකඩවා ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ගංගා නදිය පිටාර ගැලීමෙන් හටගත් සැඬ රළ පහරට හසුවී, ඉන්දියාවේ හිමාල කඳු පාමුල පිහිටි උත්තරකාන්ද් ප&zwj 19 June 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026