පෙෂවෝර් නුවර දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක් වයඹදිග පාකිස්තානයේ පෙෂවෝර් නුවර දේශපාලන රැලියකට ඊයේ (7) බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර දේශපාලන අපේක්ෂකයකු ඇතුළු 10 දෙනෙක් ඊට බිලිවූ 08 May 2013
ඊශ්‍රායලයට අයත් ගෝලාන් කඳුකරයට සිරියාවෙන් ප්‍රහාර සිරියානු හමුදාව, තම පාලනය යටතේ පවතින ගෝලාන් කඳුකරයේ ස්ථාන දෙකකට රොකට් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය ඊයේ (7) චෝදනා කළේය. ගෝලාන් ක 08 May 2013
පලස්තීන ජනපති චීනයේ සංචාරයක පලස්තීන ජනපති මහුමුද් අබ්බාස් ඊයේ (07) නිල සංචාරයක් සඳහා චීනයට පැමිණියේය. බීජීං නුවරදී ඔහු චීන ජනපති ෂී ජිංපින් හමුවෙමින් ද්වී පාර්ශ 08 May 2013
අතුරුදන් වූ ඇමෙරිකන් දැරියෝ තිදෙනා වසර 10 කට පසු හමුවෙති ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන් අතුරුදන් වූ බව කී දැරියන් තිදෙනක වසර 10 කට පසු ක්ලීව්ලන්ඞ්හි නිවසක රඳවා සිටිද්දී සොයා ගැනීමට පොලිස 08 May 2013
වසර 20 කින් මිනිසා අඟහරු අල්ලයි ඇමෙරිකා ගුවන් හා ගගන (නාස) ආයතනය 2033 වසර වනවිටදී අගහරු මතට මිනිසුන් ගොඩබැස්වීම සිදුකළ හැකි වනු ඇතැයි පවසයි. නාසා ආයතනයේ ප්‍රධාන 07 May 2013
පාකිස්තාන මැතිවරණය 11 වැනිදා: නවාස් ෂරීෆ්ට ජය හිමිවන ලකුණු ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණයෙන් නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය ජයග්‍රහණය කරනු ඇතැයි ජනමත සමීක් 07 May 2013
මැලේසියානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට විශිෂ්ට ජයක් මැලේසියාවේ පෙරේදා (5) පැවැති මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන, අගමැති නජීබ් රාසාක්ගේ ‘ජාතික පෙරමුණ’ යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි 07 May 2013
තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරය ඉදිකරන්න අධිකරණයෙන් අවසර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලැසුම් කළ න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකර 07 May 2013
ග්වන්තනාමෝ සිරකඳවුරේ රැඳෙවියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා හදිසියේ මියයයි කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකාවට අයත් ග්වන්තනාමෝ සිර කඳවුරේ රැඳෙවියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකු අබිරහස් ලෙස මිය ගොස් ඇතැයි 07 May 2013
සිරියානු කැරැලිකරුවන් විස වායුවලින් පහර දෙනවා බලය අත්හැරීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරැළීමට සටන් කරන කැරැලිකරුවන්, සෙරීන් නමැති මාරක විස වායු ය 07 May 2013
බංග්ලාදේශ ගොඩනැගිලි අනතුරින් මියගිය ගණන 600 ක් බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් අටකින් සමන්විත ‘රනා ප්ලාසා’ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මියගිය ගණන 600 තෙක් ඉහළ ගොස් ඇති බව එරට බලධාරීහු 07 May 2013
ගූගල් චිත්‍ර තරඟයක් ගූගල් සෙවුම් යන්ත්‍රය වාර්ෂීකව සංවිධානය කරන ‘ඩුඩල් ෆෝ ගූගල්‘ තරගය මෙවරද පැවැත්වෙයි. මේ තරගය ඇමෙරිකාවේ ළමයින් සදහා 06 May 2013
මීයාගෙන් එළු මස් මීයන් මරා මසට විකිණූ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්ව තිබේ. එළු මස් යැයි පාරිභෝගිකයන් හා වෙළදසල් හිමියන් රවටා මී මස 06 May 2013
ගුවන් තරංග අල්ලන බෝනික්කෙක් රේඩියෝ තරංග පවා ග්‍රහණය කර ගැනීමේ සමත් අධිසංවේදී ක්‍රෘතිම ‘‘කනක්’’ නිපදවීමට ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයයේ පර්යේෂක 06 May 2013
උපන්දින තෑග්ග මවගේ මරුවා වෙයි පරිගණක කී‍්‍රඩා කිරීම තහනම් කළේයැයි කෝප වු 13 හැවිරිදි දරුවෙක් සිය මවට වෙඩි තබා මරා දැමූ පුවතක් ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයෙන් වා 06 May 2013
ඇෆ්ගනිස්තානයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න එක්වෙන්න ඇෆ්ගනිස්තානයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න රජය සමඟ එක් වෙන්නැයි එරට ජනපති හමීඞ් කර්සායි පෙරේදා (4) තලේබාන් සටන්කාමීන්ගෙන් ඉල්ලීමක් 06 May 2013
කරච්චි නුවර බෝම්බ පිපිරී 20 ක් මරුට: 66 කට තුවාල පාකිස්තානයේ කරච්චි නුවර අසීසාබාද් ප්‍රදේශයේ මුටාඩියා අල් කුවාමී පක්ෂ කාර්යාලය අසල පෙරේදා (4) අධිබලැති බෝම්බ දෙකක් පුපුරා යෑ 06 May 2013
පාසල් දැරියන්ට කී‍්‍රඩා කරන්න සෞදි රජයෙන් අවසර කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි නීති කි‍්‍රයාත්මක වන සෞදි අරාබියේ පෞද්ගලික පාසල්වල දැරියන්ට කී‍්‍රඩා කිරීම සඳහා අවසර දී ඇතැයි එරට 06 May 2013
සිරියා හමුදාවට යුද පුහුණුව දෙන්න ඉරානය සූදානම් වෙයි සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදාවට අවශ්‍ය නම් යුද පුහුණුව ලබාදීමට ඉරානය සූදානමින් සිටින බව ඉරාන පාබළ හමුදා අණදෙන නිලධාරී බි&zwj 06 May 2013
ලෝකෙට පරකාසේ බ්‍රිතාන්‍ය වැසියන් සෑම දෙනකුගෙන්ම එක් අයකු ආහාර මිලයට ගැනීම සඳහා ණය වීම හෝ ඉතිරි කර ඇති මුදල් යොදවන බවට බ්‍රිතාන්‍ය සමාගමක් වි 05 May 2013
ඊශ්‍රායෙලය සිරියා යුද මධ්‍යස්ථානයට පහර දෙයි යුද වැදී සිටින සිරියාවට ඊශ්‍රායෙලය අද ප්‍රහාර මාලාවක් එල්ල කළේය. හමුදා පර්යේෂණ ගොඩනැගිල්ලකට දරුණු ප්‍රහාර එල්ල කළ බවත්, එය යු 05 May 2013
පාකිස්තානයේ පාසල් දෙකකට බෝම්බ ප්‍රහාර පාකිස්තානයේ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා සූදානම් කරමින් තිබුණු පාසල් දෙකකට ඊයේ (2) බෝම්බ ප්‍රහාර එල්ල විය. ප 03 May 2013
ග්වන්තනාමෝ බන්ධනාගාරය ඉක්මනින්ම වසා දමනවා කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකාවට අයත් ග්වන්තනාමෝ බේ සිර කඳවුර වසා දැමීමේ කටයුතු කඩිනම් කරන බවට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා 03 May 2013
බොස්ටන් ප්‍රහාරකයන්ට උදව් කළ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් ප්‍රහාරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව එෆ්.බී.අයි 03 May 2013
ඔත්තු බැලූවැයි චෝදනා ලැබ පාකිස්තානයේ සිරකරුවකු වූ ඉන්දීය ගොවියා මරුට ඔත්තුකරුවකු යැයි පාකිස්තාන අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ජාතික ගොවියකු ඊයේ (2) ඔහු රඳවා සිටි ලාහෝර් බන්ධනාගාරයේදීම මිය යෑමත් සමඟ ඉන්දිය 03 May 2013
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා ගැටුමක් ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ඊයේ (2) සිදුවුණු වෙඩි හුවමාරුවකදී ඇෆ්ගන් සෙබළකු ජීවිතක්ෂයට පත් වූ අතර පාකිස්තාන සෙබළු දෙදෙනෙක් තුවාල ල 03 May 2013
වෙනිසියුලා මැතිසබේ ගුටි කෙළ ගනිති වෙනිසියුලා පාර්ලිමෙන්තුවේ සභාවාරයක් අතරතුරදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමකින් පාරලිමෙන්තු මන්ත්&z 02 May 2013
පිටසක්වලට මරාගෙන මැරෙන චන්ද්‍රිකාවක් අත්හැර දමන ලද චන්ද්‍රිකා හා අභ්‍යාවකාශ යානා කොටස් වලින් පිරි පෘථීවිය වටා අභ්‍යාවකාශය පිරිසිදු කිරීමේ අරමුණින් ‘මරාගෙන මැරෙන&l 02 May 2013
ඇමෙරිකානු ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයේදී කඩා වැටේ ඇෆ්ගනිස්තානයේ පිහිටි ඇමෙරිකන් හමුදාවට අයත් බර්රාම් හමුදා කඳවුරෙන් ගුවනට නැගුණු බොයිං 747-400 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ප 02 May 2013
වසර 33 කට පසු නෙදර්ලන්තයට රජෙක් විලියම් ඇලෙක්සැන්ඩර් කුමරු නෙදර්ලත්නයේ නව රජතුමා ලෙස පෙරේදා (30* කිරුළු පැළැඳීමත් සමඟ 33 වසරකට පසු එරටට රජෙක් ලැබුණි. නෙදර්ලන්තයේ බි 02 May 2013
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026