වෙනිසියුලාවේ කැරැකස් අගනුවර තෙල් පිරිපහදු කම්හලක පෙරේදා (11) මහා ගින්නක් හටගත් අතර එය නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවිය.
ගින්න හටගත්තේ තෙල් පිරිපහදු ටැංකියකට අකුණක් වැදීමෙනි. ගින්න පැතිර යෑමේ අවදානමක් පැවැති හෙයින් කිලෝ මීටරයක් දුර නිවාසවල පදිංචි සැවෝම ආරක්ෂක ස්ථානවලට යොමු කිරීමට ද පියවර ගැණින.
|
|
පිරිපහදුවේ ගින්න ඈතට දිස්වුණු අයුරු ... |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වුනා නම් මේකෙනුත් කෝටි ගානක් ගසා කනවා ස්ථිරයි. (ස)