ලොව විශාලතම පාවෙන පොත් ප‍්‍රදර්ශනය ලෙස සැළැකෙන එම්වී ලොගෝස් හෝප් නෞකාව කොළඹ වරායට මෙම මස අගභාගයෙදී පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ලොගෝස් නෞකාව මීට වසර දෙකකට පෙරදී ශී‍්‍රලංකාවට පැමිණියේය.
අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 22 වැනිදා දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබීමට සැළැසුම් කර ඇති ලොගෝස් නෞකාවට ගොඩවීමට සියලූදෙනාට අවස්ථාව ලැබෙනු ඇත.
ලොගොස් නෞකාවේ පොත් මිලදී ගැනීමට අමතරව විවිධ විනෝදාස්වාද පහසුකම්,අවන්හල්,බීම හල් ආදී පහසුකම්ද ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ,ප්‍රබාෂ් නියම තැනට නියම උත්තරේ (නි)
වරාය නාඩ ගමේ තදබදය මදිවට පාවෙන පොත් නැවේ ට්‍රැෆික් හිටී ද දන්නේ නැහැ කොළඹ. පාරේ ගිහින් හමාරයි (අ)
වරුණලා ඉතින් පොත් කියවන එකක්යැ, උපන්ගෙයි මෝඩයෝ, අපිටනම් මේක ආශ්වාදයක්. (ස)
ඇතුළට ගොඩ උනාම වැඩි වෙනසක් නැහැ දොරක් ඇරගෙන ගොඩනැගිල්ලක් ඇතුලට ගිය වගේ තමා මුහුදවත් වතුරවත් පෙන්නේනේ නැහැ මමත් කටාර් වලදී ඔය නැවට ගොඩ උනා (අ)
පොත් නැව එන එක නම් ආණ්ඩුවේ ජිල්මාට් එකක් වෙන්න බැහැ.(ස)
සම්පත්ගේ කටේ මසුරන් දන්නා වටිනවා! වරුණ අඥානයි විතරක් නෙවෙයි, පන්දම් කප්පිත්තෙක්! (දී)
සම්පත්ල බණ්ඩාරලා ඉතින් කීයක් හරි හොයාගන්න කාට කැස්සත් මොකද? (ත)
ශා කොච්චර හොද දෙයක්ද. මේ පාරත් පොත් ටිකක් ගන්න ඔනේ (අ).
කවුද පන්දම් කාරයෝ කියල පේනවා මේවා දකිනකොට. ඔය ආපු අය කී දෙනෙක් අර පැද්දෙන ටග් යාත්‍රා යකඩ අශ්වයෝ දැක්කද? ඉවර කරපු නැති දිය කඩනය බලන්න අව්වේ වේලෙනවා. අනිවාර්‍යයෙන් ඡන්දයට මිසක් වෙන මොනවටද මේ හදිසියේ විවෘත කළේ.(නදී)