සිරියානු අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීමට ඉරානයට හැකියාවක් ඇතැයි රුසියානු නියෝජ්‍ය විදේශ ඇමැති ජෙනඩි ගැටිලෝව් පැවැසීය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලබන සැප්තැම්බරයේ ජිනීවාහි පැවැත්වීමට නියමිත සමුළුවට ඉරානය සහභාගී කරවා ගත යුතු බව ද නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට කියා සිටියේය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් එම විශේෂ සමුළුව සංවිධානය කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.
සිරියානු අර්බුදයේදී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. රුසියාව චීනය මෙන්ම ඉරානය ද සහාය දක්වන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල සහාය පළ වන්නේ කැරැුලිකාර පාර්ශ්වයටය.
මේ වනවිට සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය ඉක්මවා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
88
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියා අර්බුදයට විසඳුමක් දෙන්න ඉරානයට හැකියාව තියෙනවා