චීන ජනපති සී ජිංපින් ඇමෙරිකාවේ සංචාරයක ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, චීන ජනපති සී ජිංපින් පෙරේදා (8) ඇමෙරිකාවට පැමිණියේය. චීන ජනපතිවරයා සහ ඇමෙරිකා ජන 10 June 2013
ස්වීඩන කුමරියට මංගල සීනු ස්වීඩනයේ 16 වැනි කාල් රජුගේ සහ සිල්වියා රැජිනගේ දියණිය 30 හැවිරිදි මැඩෙලීන් කුමරියගේ විවාහ මංගල උත්සවය ස්ටොක්හෝල්ම් නුවරදී පෙරේදා (8) 10 June 2013
ඩ්‍රෝන ප්‍රහාරයෙන් පාකිස්තාන වැසියන් මියගිහින්: අගමැති ෂරීෆ් ඇමෙරිකා තානාපතිට දොස් කියයි නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන ඇමෙරිකන් හමුදාව සිදු කළ මිසයිල ප්‍රහාරයකින්, පාකිස්තාන සිවිල් වැසියන් නව දෙනකු ජීවිතක්ෂයට 10 June 2013
උතුරු-දකුණු කොරියා සාකච්ජා ඇරැඹෙයි පවතින මතභේද දුරුකරලීමේ අරමුණින් උතුරු සහ දකුණු කොරියා නියෝජිතයෝ දේශසීමාවේ, දෙරටටම පොදු කර්මාන්ත කලාපයේ පිහිටි පැන්මුන්ජොම් ගම්ම 10 June 2013
චීන බස් රියක ගින්නක්: 47 ක් මරුට චීනයේ ෂියාමෙන් නගරයේ මාර්ගයක ගමන් කළ බස්රියක ඉකුත් සිකුරාදා (7) සවස හදිසියේ ගින්නක් හට ගැනීමෙන් 47 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 30 ද 10 June 2013
පුසා හිරේට හොර බඩු අදී සිරකරුවන් විසින් භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදවාගත් බවට සැක කෙරෙන පූසෙකු අත්අඩංගුවට ගැනීමට රුසියාවේ වර්ක්නි චොව් සිරකදවුර සමත් වි 09 June 2013
එපා අය එළවන්න කුකුළු මළ හිසට සෙවණක් නොමැතිව ඉබාගාතේ යන්නන් ආ ගිය සිටි තණ පිට්ටනියකට කුකුළු මළ දැමූ නගර සභාවක් ගැන කැනඩාවේ ඇබොට්ස්ෆෝර්ඞ් නගරයෙන් වාර්තා 09 June 2013
වදුරු රජා නළයෙන් එළියට හැකියාවන් පෙන්වීමට ගොස් භූගත නළයක් තුළ සිරව සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට චීන සහන සේවකයෝ පිරිසක් සමත්වූහ. මෙම නළය චීනයේ සිෂි ප්& 09 June 2013
විදුලියට බය නැති මිනිහෙක් විදුලිය සමග ‘‘සෙල්ලම්‘‘ කළ හැකි මිනිසෙක් ඉන්දියාවේ සිටී. රාජ් මොහාන් ඉන්දියානුවන් විසින් හදුන්වන්නේ ‘‘විදුලි මින 09 June 2013
බල්ලා බිළිඳු පණ රකී කසළ ගොඩකට විසිකර දමා සිටි අලූත උපන් බිළිදෙකු මාරයාගෙන් බේරා ගත් සුනඛයෙක් ගැන වාර්තා වන්නේ තායිලන්තයෙනි. ‘‘පුයි‘‘ නම් සුර 09 June 2013
තෙරෙස්කෝව රතු ග්‍රහයා තරණයට කැමතියි නුදුරු අනාගතයේදී අගහරු මතට යන ගගනගාමීන්ගේ කණ්ඩායමට ඇතුළත් වීමට තමන්ද දැඩි කැමැත්තකින් සිටිනා බව අභ්‍යාවකාශය තරණය කළ ලොව ප්‍ර 09 June 2013
මැන්ඩෙලා යළි රෝහලේ දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු වන නෙල්සන් මැන්ඩෙලා මහතා පෙණහැල්ලේ ආබාධයක් හේතුවෙන් අද (8) පි්රටෝරියාහි රෝහලකට ඇතුළත් 08 June 2013
වයස 105 යි මොටර්රථ පදවන ලෝකයේ වයස්ගතම රියැදුරා වන්නේ නවසීලන්තයේ පදිංචි බෝඩ් එඩ්වට්ය .වයස අවුරුදු 105 කි. වසර 88 ක් ම මොටර් රථ පදවයි. ඔහු රිය 07 June 2013
මිෂෙල් ඔබාමාට යකා වැහෙයි ඇමෙරිකා ජනාධිපති සහ ජනපති බිරිය ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ ශාන්ත දාන්ත කිසි කලබලයක් නැති ශුද්ධවන්ත චරිත ලෙසටයි. ධවල මන්දිරයේ ප 07 June 2013
සිරියා හමුදා ප්‍රහාර හමුවේ කැරැලිකරුවෝ පසුබසිති සිරියානු රජයේ හමුදා එරට කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ (6) දිගට හරහට පහර දෙන්නට පටන් ගත් අතර එම ප්‍රහාර හමුවේ පසුබැසීමට කැරැලි 07 June 2013
ජනපති ඔබාමාගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුර සූසන් රයිස්ට තම ජාතික ආරක්ෂක උපදේශක ධුරය, එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනිය ලෙස කටයුතු කළ සූසන් රයිස්ට පිරිනැමීමට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා 07 June 2013
පාකිස්තානයේ ස්වෛරීත්වයට ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක් ඇමෙරිකා හමුදාව පාකිස්තාන ගුවන් සීමාව උල්ලංඝණය කරමින් එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර පාකිස්තානයේ ස්වෛරීත්වයට තර්ජනයක් බවත්, එම ප්&zwj 07 June 2013
සිරියානු අර්බුදයට මැදිහත්වීම හිස්බුල්ලා සංවිධානය කළ වරදක් සිරියා රජයේ හමුදාවට සහාය පළ කරමින්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන් සිරියානු අර්බුදයට සම්බන්ධ වීම ඔවුන් කළ බරපතළ වර 07 June 2013
චීන විරෝධය යළි වියට්නාමේ වියට්නාම පුරා යළිත් චීන විරෝධතා මතු වී තිබේ. වියට්නාමය හා චීනය 1979 දී දේශ සිමා ප්‍රශ්නයක් මුල් කරගත් අතර චීනය විසින් වියට්නාමය ආ 06 June 2013
කාන්දම් දුම්රිය වේගය කි.මී 311 යි කාන්දම් බලයෙන් ධාවනය වන දුම්රියක් පසුගියදා ජපානයේදී සාර්ථකව අත්හදා බැලිණි.‘‘මැග්ලෙව්‘‘ නමින් හැදින්වෙන මේ දුම්රියට පැයට ස 06 June 2013
බලු හාම් පුතාට හොඳ පාඩමක් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් අගනුවර ආසන්නයේ පිහිටි තවත් කුඩා නගරයකි බෘනෙට්. වසර ගණනක සිට එහි වාසය කරනා ෆර්නැන්ඩෝ ඉරු දින විවේකය ගතකරමින් සි 06 June 2013
තායි කොටි පන්සලේ පූස් පැටව් තායිලන්තයේ කන්වනාදුරි නුවර ඇති කොටි පන්සල 1994 ඇරැඹුනේ ථෙරවාදී භික්ෂූන් වාසය කරන ආරණ්‍යයක් ලෙසත් කොටියන් ඇතුළ වන සතුන් බලා ගන්නා 06 June 2013
ඇමෙරිකා හමුදා අත්අඩංගුවේ සිටි ඇෆ්ගන් වැසියන්ගේ සිරුරු හමුවේ ඇමෙරිකන් හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු, අතුරුදන් වූ ඇෆ්ගන් ගම්වැසියන් නව දෙනකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වීමත් සමඟ, ඇ 06 June 2013
පාකිස්තාන අගමැති ලෙස නවාස් ෂරීෆ් දිවුරුම් දෙයි පාකිස්තානයේ ඉකුත් මැයි 11 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක නවාස් ෂරීෆ් එරට නව අගමැත 06 June 2013
කැරලිකරුවන්ගේ නගරය සිරියානු හමුදාව අතට සිරියානු සිවිල් යුද්ධය ඇරැඹුණු අවස්ථාවේ පටන් එරට කැරැුලිකරුවන් අල්ලා ගෙන සිටි ක්වසේර් නමැති නගරය දින කිහිපයක දරුණු ගැටුම්වලින් 06 June 2013
මාලදිවයිනේ හිටපු ජනපති ගයුම් ඉන්දීය අගමැති සිං හමුවෙයි වසර 30 ක් තිස්සේ මාලදිවයිනේ ජනපති ධුරය හෙබවූ අබ්දුල් ගයුම් ඊයේ (5) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවී සාකච්ඡ 06 June 2013
මාරක අමතක වීමක් ඉතාලියේ පියචෙන්සා නගරයේ පියෙක් සිය දෙහැවිරිදි දරුවා සිය කාරයෙන් ළදරු පාසලට රැගෙන යමින් සිටියේය. දරුවා කාරයේ සිටියදී ඔහු කාරයේ 05 June 2013
ලොව ලොකුම ඡායාරූප ඇල්බමය ලොව විශාලතම ඡායාරූප ඇල්බමය ඩුබායිහිදී එළි දැක්විණි. මීටර් 5.5 දිග හා මීටර් 4.5ක් පළලින් යුක්ත මෙම ඇල්බමය ෂේක් සෙයිඩ් බින් සුල්තාන් 05 June 2013
ඉන්දියා ආර්ථිකය බහී ගෙවී ගිය වසර ඇතුළත ඉන්දියාවේ ආර්ථික සංවර්ධන වේගය සියයට පහකට පමණක් සීමා වූ බව අලුත්ම ප්‍රකාශන මගින් පෙන්නුම් කරයි. එය මීට අවුරුද 05 June 2013
‘අල්කයිඩාවට ඇමෙරිකාව කිරි පොවලා‘ අල් කයිඩා සංවිධානය නිර්මාණය කළේත් ඊට මූල්‍යය අනුග්‍රහය දැක්වූයේත් ඇමරිකාව බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රකා 05 June 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026