ඉතාලි ජාතික ක්‍රිස්ටිනා ෂෙනාතො (42) බිහිසුණු මොරුන් සොයා ගොස් උන් අතර ගෑවසීමට මහත් රුචිකත්වයක් දක්වන්නිය.
පසුගියදා ඈය තවත් කිමිදුම් කණ්ඩායම් සමග මුහුදේ සැරි සරන අතර තුර බිලි කටුවක් සිරවි වෙදනාවෙන් සිටි මෝරකු එයින් ගලවා ගත්තාය. තවත් මොරුන් රංචුවක් මැද සිටි මෝරාගේ කටට ඇගේ අත දමා බිලි කටුව පිටතට ගැනිමට ඇයට හැකි විය.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මෝරාට බය නැති කතක් ඉතාලියේ
ලක්මාල් Monday, 26 August 2013 05:20 PM
ඉතාලි කාන්තාවන් කිසිම දේකට බය නැහැ. ඔවුන් නොකරන රැකියාවක් නැහැ. පිරමි සමග හරි හරියට වැඩ.(නදී)
ලුම්බිණි Tuesday, 27 August 2013 07:36 AM
හොඳ දෙයක් කරපු එක අගය කල යුතුයි. (නදී)
ලක්මාල් Monday, 26 August 2013 09:24 PM
සිල්වා ඉස්සරලා හොදට විස්තරේ කියවන්න ඊට පස්සේ ලියන්න මෙතැන තියෙන්නේ ඉතාලි කාන්තාවන් ගැන ඉතාලි කාන්තාවන් පිරිමින්ට දෙවෙනි නැහැ (දී)
ප්‍රිය Monday, 26 August 2013 09:42 PM
මට පෙන්නේ හොඳ මෝරෙක් ගේ දතක් ගලවල වගේ (දී)
සිල්වා Monday, 26 August 2013 06:19 PM
ලක්මාල් දන්නේ ඉතාලි කාන්තාවන් ගැන විතරයි වගේ,පින්තුර දකිනකන් විශ්වාස නැහැ (නි)
සුජීව Monday, 26 August 2013 01:08 PM
අති බිහිසුණු ක්‍රියාවලියක්, ජලයේ සිට කරන මේ ක්‍රියාවලිය එයාගේ ජිවිතයට ලොකු තර්ජනයක්. (ස)
හේමන්ත Monday, 26 August 2013 03:10 PM
ගිය ආත්මේ මෝරියක් වෙන්න ඇති. (ස)
මොහොමඩ් කොනකපාල Monday, 26 August 2013 03:30 PM
හිතුවා මදි අපිව මෝරා කරන්න!! (ස)
දුම්මලසූරිය Monday, 26 August 2013 03:44 PM
මටත් හිතුනේ ඕකම තමා හේමන්ත....නැත්නම් මේ ගැඹුරු මුහුදට යනවද මෝරු හොයාගෙන .... (ස)
චන්දි Monday, 26 August 2013 04:42 PM
තෝරු,මෝරු ,පොකිරිස්සෝ.., ඇගේ!! දුක සැප විමසනවා !!!(නදී)
ටෙනිසන් Monday, 26 August 2013 04:50 PM
ගොඩ ඉන්න මෝරුන්ට වඩා ජලයේ ඉන්න මෝරු හොදා.(නදී)