අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වු මාධ්‍යවේදීනියක් පිළිබඳව පුවත්පතක් කැනඩාවෙන් වාර්තා වේ.කැනඩා ජාතික ලොරි වෙල්බෘන් මාධ්‍යවේදිනිය කාන්තා අයිතිවාසිකම් පිළිබදව මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුයේ කෙලෙව්නා නුවර නගරාධිපති වෝල්ටර් ග්‍රේ සමගය.
එහිදී මාධ්‍යෙව්දීනිය තම අයිතිවාසිකම් ප්‍රදර්ශනය කරමින් ඇද සිටි ඇඳුම උනා දමා උඩු කය නිරුවත් වුවාය.
නගරාධිපතිවරයාද ඇගේ අයිතිවාසිකම හා සියලු කාන්තා අයිතිවාසිකම් පිළිගනිමින් උඩුකය නිරුවත් මාධ්‍යවේදිනිය සමග දිගටම මාධ්‍ය සාකච්ඡාවේ නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා මරු,ඔහොම අයිතිවාසිකම් ඉල්ලනවා නම් දෙන්න බැරිය (දී)
නගරාධිපතිතුමත් අයිතිවාසිකම් පෙන්නුවානම් තමයි වැඩේ... (දී)
මටනම් නගරදිපතිතුමා යහපත් පුදගලයෙක් බව පේනවා.ලංකාවෙනම් ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක් ලගටවත් යන්න බැහැ. (දී)
අවිෂ්කත් හරි අසයිනේද මගේ පිටින් තියල හරි ඉන්ටවිව් එකක් ගන්න (දී)
ලෝක විනාශය ලං වෙනවිට කාන්තා අයිතීන් මුවාවෙන් කාන්තාවන් බොහොමයක් හෙළුවෙන් ඔබ මොබ යාම බහුලව දැකිය හැකි ලක්ෂණයක් වේ.......තවද පිරිමි අබිබවා කාන්තා ජනගහනය වැඩිවනු ඇත. නබිතුමාගේ වදන්..... (දී)
කාන්ත අයිතීන් ගැන කතා කරන අයගේ පරම ඉල්ලීම මේක වෙන්න ඇති (නි)
අයියෝ නගරාධිපති (දී)
අනේ ලංකාවේ මට එහෙම වාසනාවක් තිබුනොත් ...? (නි)
සුදු ජාතිකයන්ට මෙය සාමාන්‍ය දෙයක්. (නි)
ෂික් විතරක්! (නි)
මෙහෙ ඕවා සාමාන්‍ය දේවල්.මෙහෙ මිනිසුන් නිදහසේ ජීවත් වෙනවා (නි)
මම නම් ගැහැණු ළමයි දිහා බලන්නෙ නැහැ (නි)
අයිතිවාසිකම් කියලා කාන්තාවන් මොනවද මේ ඉල්ලන්නේ? උඩුකය නිරුවත් කරගන්නද? දැන් නවීන ලෝකයේ උඩුකය නිරුවත්ව පිරිමියෙක්වත් හැසිරෙන්නේ නැහැ.කාන්තාවන්ට ස්වාබාව ධර්මයෙන් ලැබුණු සියලු අයිතීන් කාන්තාව මේ ලෝකයට පහල වුන දා ඉඳලා අඩු නැතිව ලැබෙනවා (නි)
ඊළග සාකච්ඡාවෙදී මොන අයිතිවාසිකමක් ඉල්ලයිද දන්නේ නැහැ. (නි)
කොහොමත් ඔය රටවල ගැහැණු අඩ නිරුවතින්නේ වැඩිපුර ඉන්නේ. (නි)
ඇයි නදීකාත් කැමතිද මෙහෙම ඉන්ටවිව් එකක් දෙන්න? (නි)
එන්න කියන්න මහනුවරට (දී)
මොනවද මේ හිනා යන වැඩ? (දී)
වරුණ එපා කියයි ඉන්ටවිව් එකක් දුන්නොත්. ඔපිස් නිවාඩු දමාගෙන යයි! (අ)
ඔය වගේ ගැහැණු ලංකාවේ නැහැනේ අපරාදේ (දී)
මොකද්ද කාන්තා අයිතිය කියන්නේ
මම හිතුවේ ලංකාවේ විතරයි කියලා මාධ්‍යවේදිනියෝ ඉන්නේ, පිටරට වල ඉන්නේ වාර්තාකාරිණියො කියලා, බලනකොට එහෙත් ඉන්නවා මාධ්‍යවේදිනියෝ. මාරයිනේ. (ස)
එහෙනම් අවිශ්ක, නදීකාගේ ඉන්ටවිව් එක ගන්න අපි දෙන්නාම එකතු වෙලා යමුද? (නි)
මේක ප්‍රසිද්ධියේ වුණ නිසා නගරාධිපති ගේ පට්ටම බේරුණා. (ස)
ඒ වගේ අයිතිවාසිකම් නං දෙන එක කජ්ජක්ද? (දී)
මමත් කැමති ඔය වගේ සාකච්ඡාවක් කරන්න, කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. (ස)
මේ ක්‍රමය ලන්කාවටනම් හොද නැහැ (දී)
මාර ප්‍රශ්ණයක්නේ කාන්තා අයිතිවාසිකම් කියන්නේ හෙළුව පෙන්නන්න තියන අයිතිය කියන එකද?
විලි ලජ්ජා නැති අයිතීන් (දී)
වරුණ කැමතිද සාකච්ඡාවක් කරන්න? (ස)
නගරාධිපති ටත් නහින දෙහින කාලේ මාර අවස්තාවක් නේ ලැබුනේ. (දී)
ඇදුම් ගලවපුවම ගැනුන්ගේ ඇති ලස්සනක් නැ (දී)