IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඊශ‍්‍රායල ආරක්ෂක අංශ වෙඩි ප‍්‍රහාරයෙන් පලස්තීනුවෙක් මරුට

බටහිර ඉවුරේ කලන්ඩියා සරණාගත කඳවුරේ ඊයේ (26) හටගත් ගැටුමකදී ඊශ‍්‍රායල ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයකු ජීවිතක්ෂයට පත්වූ අතර 20 දෙනෙක් තුවාල ලැබූහ.
ඊශ‍්‍රායල ආරක්ෂක අංශ කියා සිටියේ ගැටුම හටගත් අවස්ථාවේ පිරිස විසුරුවා හැරීමට තමන් වෙඩි තැබූ බවය. තුවාල ලැබූ පිරිස කඩිනමින් රෝහල් ගත කළ බව ද වාර්තා වේ.
හටගත්තේ ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර සාම කතා වසර ගණනාවකට පසු යළිත් වරක් ආරම්භ වී ඇති අවස්ථාවකදීය. එම සාම කතා ඇරැඹුණේ ඉකුත් 15 වැනිදාය.
සාම සාකච්ඡා ඇරැඹුණේ ඇමෙරිකා රජයේ මැදිහත් වීමෙනි. සාකච්ඡා සම්බන්ධයෙන් මැදහත්කරු ලෙස කි‍්‍රයා කරන්නේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය.
සාකච්ඡා සාර්ථක කර ගැනීමේ අරමුණි, ඊශ‍්‍රායලය ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතික දේශපාලන සිරකරුවන් පිරිසක් ද නිදහස් කිරීමට පියවර ගත්තේය.



අදහස් (0)

ඊශ‍්‍රායල ආරක්ෂක අංශ වෙඩි ප‍්‍රහාරයෙන් පලස්තීනුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site