IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මඟුල් සීනු බයිසිකලයෙන් හැඬවේ

අමුතු තාලයේ පාපැදි විවාහයක් පිළිබඳව චීනයේ බෙයිජිං නුවරින් වාර්තා වේ. මානාළ යුවල 16ක් මංගල ඇඳුම් ඇඳ පාපැදි වලින් විවාහ උත්සවය පවත්වන ස්ථානය කරා ආහ.

මෙහි සෑම යුවළක්ම එක සමානය. සෑම මනාළියක්ම වේල් දමා සුදු මංගල ගවොම් ඇඳ, රතු සහ රෝස මිශ‍්‍ර මල් කළබක්ද අතැතිව පාපැදිය පිටුපස අසුනේ මනාළයා සමග පැමිණියහ. 

මෙලෙස එල්ලා වැටෙන ගවුමක් ඇඳ සිටින මානාළිය රැගෙන පාපැදිය පැදගෙන යාම අමාරු කාර්යක් වූ බව මනාළයෝ පවසති.

මෙම මංගල්‍ය මෙලෙස පැවැත්වූ හේතුව තවමත් අනාවරණය වී නැති අතර මෙම මනාළියෝත් මනාළයෝත් උපාධිධරයෝය.දුෂ්කර ගම්මාන වල ස්වේච්ඡා සේවයේ යෙදෙන්නෝය.



අදහස් (0)

මඟුල් සීනු බයිසිකලයෙන් හැඬවේ

සේනාරත්න Friday, 23 August 2013 11:17 PM

මම මේ පිතුරය කොපි කරලා තියාගත්තා. හරිම සුන්දර මෙන්ම දවසින් දවස විච්චුර්ණ පස්සේ දුවන ලෝකේ කාටත් හොඳ ආදර්ශයක් මෙය. ඔවුන්ගේ ඊමේල් ලිපිනයවත් දන්නවා නම් මම සුභ පතා ලිපියක් යවනවා. (නදී)

:       0       0

ගංගොඩ Friday, 23 August 2013 05:25 PM

චීනයේ විශ්ව විද්‍යාල සිසුන්, ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් ගමන් කරනුයේ මෙම බයිසිකලයෙනි. බයිසිකලය සාමාන්‍ය ජනතාවගේ වාහනයයි. කාරයක් මිලදී ගත හැකි වන්නේ ඉහළ ධනවතුන් සුළු පිරිසකට පමණි. (නි)

:       0       0

සමන් Saturday, 24 August 2013 12:38 AM

මගේ අම්මෝ අපේ රටේ ඉන්න උද්දච්ච මිනිස්සු එක්ක මේවා වගේ සමාජයක් ඇතිකරන්න හීනයක් පමණි.(නදී)

:       0       0

දමිත් Friday, 23 August 2013 05:44 PM

ලස්සන කලාවක්. ලෝකෙට ගැළපෙන සරල ජිවිතයක්. අපිත් මෙවන් ආදර්ශයක් ගනිමු අපේ ජිවිත වලට (නි)

:       0       0

චන්දි Friday, 23 August 2013 06:17 PM

දමිත්, අවංකවම කියනවා නම්,ජිවිතේ දැකපු සුන්දරම දසුන. බලන්නකෝ මෙයාලගේ මුහුණුවල තියෙන හිනාව!ලස්සනම ලස්සන කලාවක්. ඇත්තමයි හරිම ආදර්ශමත් නේද? මමත් මෙහෙම කරන්න බලන්න ඕනෑ (ලබන ආත්මේ) (නි)

:       0       0

සුමිත් Friday, 23 August 2013 06:43 PM

ලස්සනයි (නි)

:       0       0

එලංඉඑ Friday, 23 August 2013 07:19 PM

සුභ පැතුම්, නියමයි!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site