ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (22) බෝම්බ 6 ක් පුපුරා ගිය අතර පුද්ගලයෝ 26 දෙනෙක් එයින් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 54 කි.
බෝම්බ පුපුරා ගියේ ඩුජාලී, මදීන්, මොසූල් සහ රමාදි යන නගරවල ෂියා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් ජීවත්වන ප‍්‍රදේශවලය.
තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ බෝම්බ ප‍්‍රහාර එල්ල කළේ අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මුස්ලිම් සටන්කාමීන් කියාය.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉරාකයේ යළිත් බෝම්බ පිපිරේ:
වීර Saturday, 24 August 2013 09:30 AM
සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ කැමත්තටද?(නදී)
වීර Saturday, 24 August 2013 09:33 AM
ලංකාවේ ඉන්නේ සුන්නි මුස්ලිම්වරු.ඒකයි ඒගොල්ලෝ ෂියා මුස්ලිම්වරු මැරුනාම "අල්ලාහු අක්බර්" කියන්නේ.(නදී)
රිෂාර්ඩ් Saturday, 24 August 2013 11:20 AM
අනේ රසි අක්කේ ඔය නම වෙනස් කරන්න .වීර වගේ වෙන්න එපා (අ)
මොහොමඩ් ඉන්සාෆ් Saturday, 24 August 2013 10:00 PM
අල්ලාහ් සර්වබලදාරි වුවත්,උන්වහන්සේගේ කැමැත්ත අනුව සියල්ල සිදුවුවත් බින්ලාඩන්,ගඩාෆි,සදාම් වැනි මුස්ලිම් අධිරාජ්‍යයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකළ අයව අල්ලාහ්ට බේරගැනීමට නොහැකිවීම මුස්ලිම් අපට අදටත් ප්‍රහේලිකාවකි.(නදී)
මෝරලා Saturday, 24 August 2013 01:50 PM
2009 ට කලින් ලංකාවෙත් ඔහොම දේවල් වුනා කියලවත් මිනිස්සුන්ට මතක නැහැනේ.(නදී)
ග්‍රේරෝ Saturday, 24 August 2013 02:06 PM
මෝරලා, විටක් ප්‍රබාකරන්ම කීවා සිංහලයට ඕනෑම දෙයක් මතක් තියෙන්නේ දවස් 7 ක් කියලා. ඒ කැවුම් කන නිසාද ?(නදී)
රසිඅක් Saturday, 24 August 2013 03:33 AM
ලංකාවේ ඉන්නේ මොන මුස්ලිම් අයද ?(නදී)