පලස්තීන සිරකරුවන් 26 දෙනෙකු නිදහස් කිරීමට ඊශ්‍රායලය සැරැසේ අත්අඩංගුවේ සිටින පලස්තීන සිරකරුවන් 26 දෙනකු මුදා හැරීමට තමන් සූදානම් බව ඊශ්‍රායල රජය ඊයේ (12) නිවේදනය කළේය. ඊශ්‍රායල රජය එම 13 August 2013
දරුවකුගේ වටිනාකම ඩොලර් 100 යි කුළුදුල් දරුවා ලැබීමත් සමග සිය පෙම්වතිය තමන්ට දක්වන ආදරය අඩුවී ඇතැයි දුකට පත් පෙම්වතෙකු එම දරුවා අන්තර්ජාලය ඔස්සේ විකිණීමට තැ 11 August 2013
සැමන් ගොඩේ මඟුල් කති ජීවිතයේ කඩඉම් දිනය වන මංගල දිනය සීතලේ වෙව්ලමින්,දණ හිස තෙක් වතුරේ ගිලී ගෙන,සැමන් මසුන් පිරිවරාගෙන සැමරූ යුවළක් ගැන ඇලස්කාවෙන් වාර 11 August 2013
දඩුවම අඩුකරගන්න සිරකරුවෝ මහති බ්‍රසීලයේ ඇරිස්වාල්ඩෝ ඩෙ කැම්පොස් පිරෙස් සිරගෙදර සිරකරුවෝ මේ දිනවල මැහුම් ගෙතුම් කිරීම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වති. ඒ ඔවු 11 August 2013
මෝර හාද්දෙන් මැහුම් 285 ක් මෝරෙකුට හාදු දීමට ගිය කිමිදුම් උපදේශක ඩේව් මයිකල්හට පෙරළා හාදුවක් නොව මැහුම් 285 ක් යෙදීමට සිදුවූ තුවාලයකි. ඩේව් මයිකල් ඇමරික 11 August 2013
කැලෑ මිනිස්සු දෙන්නෙක් වියට්නාමයේ යුද්ධයෙන් දිවි බේරා ගැනීමට වනයට පලාගොස් යුද්ධය අවසන් වූ බව නොදැන වනයේම වසර 40 ක් ජීවත්වූ වියට්නාම පියපුතු දෙපළක් සොයාගැනීමට විය 11 August 2013
චීන දරුවනට කොමඩු ඇඳුම් කෑමට තිබෙන කොමඩු ගෙඩි තම කුඩා දරුවන්ට ඇදුම් ලෙස ‘‘අන්දවන‘‘ දෙමව්පියෝ චීනයේ සිටී.‘‘කොමඩු ඇගලූම්‘‘ චීනයේ අලූත්ම විලාසි 11 August 2013
සැප වාහන 50 ක් මසකට ලංකාවේ ශී‍්‍ර ලංකාවේ මසකට අධි සුඛෝපභෝගී රථවාහන 50 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නවතම සංඛ 11 August 2013
වැලිවේරියාවේ කම්හල වැරැදි නම් වහනවා වැලිවේරිය සිදුවීමට තුඩුදුන් අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාවෙන් පරිසරයට හානිකර අපද්‍රව්‍ය බැහැර කර ඇතැයි දැනට කරගෙන යන පරීක් 11 August 2013
සොරුන්ගේ හිත උණු වේ තමන් සොරාගත් බඩුබාහිරාදිය නැවත හිමිකරුවන්ටම භාරදීමට කටයුතු කළ සොරමුලක් ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සා 11 August 2013
කුකුළු ගොවියෝ බිත්තර පොඩි කරති බිත්තර නිෂ්පාදන වියදම් ඉහළ ගියද මිලෙහි වෙනසක් කිරීමට රජය අවසර නොදීම නිසාවෙන් කෝපයට පත් ප්‍රංශ කුකුළු ගොවිපළ හිමියන් ‘‘බිත් 11 August 2013
සිරියානු ජනපති ගමන් කළ රථ පෙළට කැරැලිකරුවන්ගෙන් රොකට් ප්‍රහාරයක් බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් ගමන් කළ රථ පෙළට කැරැලිකරුවෝ පෙරේදා (07) රොකට් ප්‍රහාරයක් එල් 09 August 2013
ග්වන්තනාමෝ රැඳවියන්ගේ උපවාසයට මාස හයයි තමන්ට සිදුවන කුරිරු වධ බන්ධනවලට එරෙහිව ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ රැඳෙවියන් ආරම්භ කළ උපවාසයට ඊයේ (8) මාස 6 ක් සපිරුණි. ග්වන්තනාමෝ බේ සි 09 August 2013
ඉන්දියාවේ නවදිල්ලි නුවර පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේදී පාකිස්තාන සෙබළුන් අතින් ඉන්දීය සෙබළුන් පස් දෙනකු ඝාතනය වීමේ සිද්ධියට විර 09 August 2013
මාලි ජනපතිවරණයේ දෙවැනි වටය අනිද්දා බටහිර අපි‍්‍රකාවට අයත් මාලි රටේ ජනාධිපතිවරණයේ දෙවැනි අදියර අනිද්දා (11) පැවැත්වීමට නියමිතය. දෙවැනි වටයට සුදුසුකම් ලැබුවේ පළමු ව 09 August 2013
ලෙඩා එළියට ගන්න බිත්තියක් කඩයි හෘදයාබාධයක් වැළදී මරණාසන්නව සිටි තරබාරු පුද්ගලයෙකු නිවසින් පිටතට ගැනීමට නොහැකි තරම් ශරීර ප්‍රමාණයෙන් විශාල වීම නිසා නිවසේ 08 August 2013
අලියාත් සංගිතයට කැමතියිලු අලි ඇතුනට සංගිතය සපයන අලි වාදක කණ්ඩායමක් තායිලන්තයේ ඇත. මේ අලි වාදක වෘන්දයේ සාමාජිකයෝ දහහතර දෙනෙක් සිටීති.ඇතැමුන් සහජයෙ 08 August 2013
සයිකල් සොරුන් පළවාහරින්න කාඩ්බෝඩ් පොලීසියක් පාපැදි සොරුන් බිය ගැන්වීමට ඇමරිකාවේ මැසචුවෙට්ස් ප්‍රාන්තයේ කේම්බි්රජ් නගර පොලිසිය අපූරු උපක්‍රමයක් යොදා ගනී. පාපැදි 08 August 2013
කරච්චි නුවර පා පන්දු පිටියක බෝම්බයක් පිපිරේ පාකිස්තානයේ කරච්චි නුවර ලයාරී පළාතේ පා පන්දු කී්රඩංගණයක ඊයේ (7) සවස අධි බලැති බෝම්බයක් පුපුරා යෑමෙන් කුඩා දරුවන් හත් දෙනකු ඇතුළ 08 August 2013
කෙන්යාවේ නයිරෝබි නුවර ගුවන් තොටුපොළේ ගින්නක් කෙන්යාවේ නයිරෝබී නුවර ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඊයේ (7) මහා ගින්නක් හටගත් අතර එයින් ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට සහ භ 08 August 2013
ටියුනීසියා රජයට එරෙහි විරෝධතා යළි ඇරැඹෙයි ටියුනීසියාවේ අන්තර්වාර රජයට එරෙහිව යළිත් වරක් ඊයේ (7) දැවැන්ත විරෝධතා රැලි කිහිපයක් ආරම්භ වූ අතර එම විරෝධතා රැලි සංවිධානය කළේ විපක් 08 August 2013
පාකිස්තාන බෙදුම්වාදීහු සිවිල් වැසියන් මරා දමති පාකිස්තාන බෙදුම්වාදීන් කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියෝ 14 දෙනෙක් පෙරේදා (6) ජීවිතක්ෂයට පත් වූහ. එම වෙඩි තැබී 08 August 2013
ඉරානයට එරෙහි සම්බාධක තර කරන්න: ඊශ්‍රායලය ඇමෙරිකාවට කියයි ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් නොකරන්නැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (7) ඇමෙරිකාවෙන් සහ සෙසු බටහිර රටවලින් 08 August 2013
විඩියෝ සෙල්ලම පවුලම වනසයි දැඩි ලෙස විඩියෝ සෙල්ලමට ඈබ්බෑහි වු අවුරුදු 13ක් වයසෑති කුඩා දරුවෙක් සිය පවුලම වෙඩිතබා ඝාතනය කොට අවසානයේදි ඔහුද සියදිවි නසාගත් පුවත 07 August 2013
ජර්මන් මවට කිලෝ 6 ක දියණියක් ජර්මන් මවක කිලෝ 6යි ග්‍රෑම් 11ක් බරැති දියණියක් ප්‍රසූත කළාය. ඇය මරියා (31) නම් තිදරු මවකි. බිළිඳිය අගල් 23ක උසින් යුක්තය. මව සහ දැරිය ය 07 August 2013
ගව මස් කෘති‍්‍රමව නිපදවයි විද්‍යාගාරයක් තුළ ගව මස් කෘති‍්‍රමව නිර්මාණය කිරීමට බි්රතාන්ය විද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ. ගව මස්වල රසය මෙන්ම 07 August 2013
පාකිස්තාන හමුදා ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළු පහක් මරුට ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේ පාකිස්තාන සහ ඉන්දීය හමුදා සෙබළුන් අතර ඊයේ (6) සිදුවුණු වෙඩි හුවමාරුවකදී ඉන්ද 07 August 2013
සැත්කමින් පසු බොලිවුඞ් නළු රිතික් රෝෂන් යළි රංගනයට මොළයේ ලේ කැටියක් සිර වී මීට මාසයකට පමණ පෙර ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලකදී සැත්කමකට භාජන වූ ජනපි‍්‍රය බොලිවුඞ් නළු රිතික් රෝෂන් 07 August 2013
මුෂාරෆ් උසාවි ඇවිත් නෑ: මරණ තර්ජන ඇතැයි දන්වලා පාකිස්තාන හිටපු අගමැතිනී බෙනාසීර් බූතෝ ඝාතනයට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් ඊයේ (6) රාවුල්පිණ්ඩි නු 07 August 2013
අල් කයිඩාවට බියෙන් තානාපති කාර්යාල වැසීම බියගුළු කි්රයාවක් අල් කයිඩා සංවිධානයේ අනතුරු ඇඟවීම් හමුවේ විදේශවල ඇමෙරිකන් තානාපති සහ කොන්සල් කාර්යාල 21 ක් වසා දැමීමට ඔබාමා පරිපාලනය පියවර ගැනීම බි 07 August 2013
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026