IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බ්ලේයාර්ට කුණු අල ප්‍රහාරයක්

තායිලන්තයේ සංචාරයක යෙදෙන  හිටපු බි‍්‍රතාන්‍යය අගමැති ටෝනි බ්ලෙයාර්ට අර්තාපල් අල ප්‍රහාරයක් එල්ල විය.

 හිටපු අගමැතිවරයාගේ තායිලන්ත සංචාරයට තායිලන්ත රජය පවුම් ලක්ෂ 4 (රුපියල් 840 ) කට වඩා වැය කර ඇතැයි පුවත්පත් වලින් හෙළි කිරීම ඊට හේතුවයි.මේ අනවශ්‍ය වියදම ගැන කෝපයට පත් ජනතාව විරෝධතා පාඨ සදහන් පුවරු අතින් ගෙන බැංකොක් නුවර මාර්ග දෙපස උද්ඝෝෂණය කළහ.‘‘බි‍්‍රතාන්‍යයත් විනාශකර තායිලන්තයත් විනාශ කිරීමට එනවා‘‘ ‘‘කතාව බ්ලෙයාර්ගේ සල්ලි අපේ‘‘ එම පුවරු වල සදහන්ව තිබුණි.

විරෝධතාකරුවන්ට පිළිතුරු දෙන බ්ලේයාර් කියනුයේ තායිලන්තයට පැමිණියාට තමන්ට කිසිදු ගෙවීමක් නොලැබුණු බවයි.තමන් මෙහි පැමිණියේ ආරාධනයක් අනුව බවත් ඔහු කීවේය.

 



අදහස් (0)

බ්ලේයාර්ට කුණු අල ප්‍රහාරයක්

උදය Wednesday, 04 September 2013 09:21 PM

කුණු අල විතරමද හම්බ උනේ? (දී)

:       0       0

සරෝජ් ජයසේකර Wednesday, 04 September 2013 11:44 PM

නියම වැඩක්. ඉරාකයේ අහිංසක මින්ස්සු මරපු සහ ඇමෙරිකාවට කුඩා ඉහලපු බ්ලෙයාර් ට මෙහෙම වෙලා මදි.(නදී)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 04:06 PM

පවුම් ලක්ෂ 4 රුපියල් වෙනසෙයි අවුලක් තියෙනවා වගේ? (ස)

:       0       0

කුමාර Wednesday, 04 September 2013 04:40 PM

හරියට හරි.කුණු අලත් හොඳ වැඩි බැවි මගේ හැඟිම. (ස)

:       0       0

කුමාරි Wednesday, 04 September 2013 05:03 PM

මෙහෙ ඔහොම නැහැ (නි)

:       0       0

ගොඩ්වින් Wednesday, 04 September 2013 05:38 PM

නියම කුණු අල.......(දී)

:       0       0

ගයාන් Wednesday, 04 September 2013 07:58 PM

බ්‍රිතානයේ පවුම් (ලක්ෂ 4 ක්) 400000 කියන්නේ තායි බාත් ( මිලියන 2ක් ) 20108182.02 , ශ්‍රී ලංකාවේ මුදලෙන් නම් (මිලියන 8) 83022000.83 ක් විතර.....ඒ උද්ගෝෂණය කරන මිනිස්සු හරි තමා....(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site