දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම කළු ජාතික ජනපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ ජිවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ ”ලෝන්ග් වෝක් ටු ෆී‍්‍රඩම්” චිත‍්‍රපටය පසුගිය සෙනසුරාදා කැනඩාවේ ටොරොන්ටෝ හිදී මුල්වරට තිරගත කැරිණි.
චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වන නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය නිරූපණය කරන්නේ බි‍්‍රතාන්‍යය ජාතික නළු ඉද්‍රිස් එල්බා විසිනි.
මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව සිටි මැන්ඩෙලා පසුගියදා රෝහලෙන් පිටව ගියේය. පිළිකා ආසාදනය කට ලක්වී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මැන්ඩෙලා පසුගිය ජුනි 08 වැනිදා දකුණූ අප‍්‍රියාවේ ප‍්‍රිටෝරියා නුවර රෝහලකට ඇතුළත් කරන ලදී. මැන්ඩෙලාගේ චරිතයට පන පොවන ඉද්‍රිස් එල්බා ඔස්කාර් සම්මානයක් සඳහාද නිර්දේශ වී ඇති බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොතේ තියෙන කතාව හුගක් ආදර්ශමත් සංවේදී කතාවක්. කියවල බලන්න.(නදී)