ජී 20 රාජ්‍ය නායක සමුළුව ඊයේ (5) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ආරම්භ වූ අතර මෙවර සමුළුවේ වැඩි අවධානය යොමු වූයේද සිරියානු අර්බුදය කෙරෙහිවය.
සිරියානු අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරනු ලැබූ විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි ද ජී 20 සමුළුවට සහභාගී වීමට රුසියාව බලා පිටව ගිය බව වාර්තාවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවති කියන්නේ බොරු (නි)
රුසියාව දන්නේ බොරුවට කෑගහන්න විතරයි (නි)
රුවන්, ඔයා මොනවද ලෝකය ගැන දන්නේ? රූපවති අක්කා කියන දේ සහතික ඇත්ත. 2000 වර්ෂයේ ඔය දේ වුණේ. රුසියාව ඇමරිකාවේ උදව් එපා කිව්වා. 104 දෙනාම මැරුනා. රුවන්ට ලෝකය ගැන දැනීමක් නැහැ (නි)
සිල්වා, සමාවෙන්න මෙහෙම කියනවට. අපිට එදා මල්ටි බැරල්, යුද්ධ ටැංකි දුන්නේ කව්ද? ප්ලයිට් දුන්නේ කව්ද? රුසියාව ඇමරිකාව මොනවද දුන්නේ? (නි)
රූපවතී, ජී 20 මොකක්ද කියලා දන්නවද? (නි)
කොහොම හරි ඇමරිකාවයි මහා බ්‍රිතාන්‍යයි , ප්‍රන්සයයි ගියා පුටීන් ලගට ..යුද්දයට සහය නොදෙන බවට බැගෑ පත්වෙන්න, ඒත් රුසියාව තම ඉලක්කය කිසිවෙකුට විදහාල පෙනුවේ නැහැ වගේම,රුසියාව ඇමරිකාවට ගියෙත් නැහැ ,අනේ සිරියාවට ගහන්න එපා ...කියන්න ,,ඇමරිකාව රුසියාවට බයයි ...රුසියන් මිලිටරි එක ලෝකෙන් ම ශක්තිමත් මිලිටරි එකක් ,සෞදි අරාබියත් ඒවගේ ,,අපි හැමටම මතකයි 2000හෙ ගණන්වල රුසියන් සබ්මැරීන් එක මුහුදු පතුලේ ක්‍රියා විරහිත උණු වෙලේ ,මුළු ලොවම ඇස් අරන් බලන් හිටියේ , ඇක්ෂන් එක , රුසියාවට ,අපහසු උනත් සබ්මැරීනය ඇති ස්ථානය සොයා ගන්න , ඔවුන්ගේ යුද රහස් හෙළි වෙනවට රුසියාව අසරණයින්ගේ ජීවිත 104 ක් මුහුදු බත් වෙන්න ඉඩ ඇරියත් ,ඇමරිකාවේ සහය ප්‍රතිෂේප කළා...?අදත් රුසියාව ඒ ඉස්ථාවරයේමයි ඉන්නේ ....?රටක මිලිටරි එක තියෙන්න ඕන කොන්ද පන තියන යකඩ මිනිහෙක් වගේ.(නදී)
අනේ මම නම් ටි 56 වත් දන්නේ නැහැ (දී)