IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇෆ්ගන් බුද්ධි අංශ ප‍්‍රහාරයෙන් පාකිස්තානුවෝ දෙදෙනෙක් මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම් පල්ලියකට කඩා වැදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තැබීමට පටන් ගත් පාකිස්තාන ජාතිකයෝ  දෙදෙනෙක් ඊයේ (5) ඇෆ්ගන් බුද්ධි අංශ නිලධාරීන් අතින් මරුමුවට පත්වූහ.

එම පාකිස්තාන ජාතිකයන් දෙදෙනා පාකිස්තාන ඉස්ලාමීය සටන්කාමී සංවිධානයකට අයත් ත‍්‍රස්තවාදීන් බවත් ඇෆ්ගන් බුද්ධි අංශ නිලධාරීහු පෙන්වා දෙති. ඇෆ්ගනිස්තානයට පැමිණි අවස්ථාවේ සිට ඔවුන් දෙදෙනා ගැන ඇෆ්ගන් ආරක්ෂක නිලධාරීහු විමසිල්ලෙන් පසුවූහ. ඔවුන් ෂියා මුස්ලිම් පල්ලියට යද්දී ද බුද්ධි අංශ නිලධාරීන් ඔවුන් පසුපස ගිය බව පැවැසෙයි.



අදහස් (0)

ඇෆ්ගන් බුද්ධි අංශ ප‍්‍රහාරයෙන් පාකිස්තානුවෝ දෙදෙනෙක් මරුට

වීරසිංහ Friday, 06 September 2013 06:42 PM

මේවා නවත්තන්න පිල්ලේ නෝනා ගිහිල්ලා (දී)

:       0       0

ආශා Friday, 06 September 2013 03:58 PM

මුන් ටික මෙලොවෙන් නැති කරන්නේ කවද්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site