තනිකඩයින්ට පමණයි තනිකඩයන්ටම වෙන්වූ දුම්රිය සේවයක් ආරම්භ කිරීමට චෙක් ජනරජයේ දුම්රිය සමාගමක් සැරසේ. මේ දුම්රිය සේවයේ අරමුණ වනුයේ තනිකඩයන්ට තමන්ග 21 May 2013
සරසවි බෝඩ්ම්වලට ගන්නත් තරගයක් නේවාසිකාගාර සදහා වන ඉල්ලූම අධික වීම නිසාවෙන් සිසුන් තෝරා ගැනීමට අපූරු ක්‍රමයක් අනුගමනය කළ විශ්වවිද්‍යාලයක් ගැන වාර්තා වන්නේ 21 May 2013
එසැණින් බැටරිය චාජ් කරයි තත්පර 20 කින් ජංගම දුරකථන බැටරියක් ආරෝපණය කළ හැකි උපකරණයක් නිපදවීමට ඇමරිකා සිසුවියක් සමත්ව සිටින්නීය. නමින් ඒෂා ක්හාරේ නම් වන මේ 21 May 2013
ටොනෙඩෝව 90 ක් මරයි මෙයට සුළු වේලාවකට පෙර ඇමෙරිකාවේ ඔක්ලගෝමා නගරයට හමා ආ දරුණු ටොනෙඩෝවකින් සාමාන්‍ය වැසියන් 91 දෙනකු මිය ගොස් 233 චෙනක 21 May 2013
චීන අගමැති ලී කෙකියැං ඉන්දියාවේ සංචාරයක චීන අගමැති ලී කෙකියැං පෙරේදා (19) සවස තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය. චීන අගමැති නවදිල්ලි ගුවන්තොටුපොළට පැමිණියේ තවත් 21 May 2013
කැරැලිකරුවන්ගේ බළකොටුවට සිරියා රජයේ හමුදා පහර දෙයි සිරියානු රජයේ හමුදාව කැරැුලිකරුවන්ගේ ප්‍රධාන බළකොටුව ලෙස සැලකෙන කුසයාර් නගරය අත්පත් කරගැනීමට ඊයේ (20) දැවැන්ත මෙහෙයුමක් දිය 21 May 2013
කරච්චි නුවර යළිත් ඡන්දයක්: ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජය පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය ලෙස සැලකෙන කරච්චි නුවර පෙරේදා (19) යළිත් වරක් මැතිවරණයක් පැවැත්වීමට එරට මැතිවරණ කොමිසම කටයුතු කළ 21 May 2013
ඇමෙරිකාවෙන් ඩ්‍රෝන යානා මිලදී ගන්න ප්‍රංශය සැරැසේ ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානා මිලදී ගැනීමට ප්‍රංශ රජය සූදානම් බව එරට ආරක්ෂක ඇමැති ජොන්වියේ ලෙ දිර 21 May 2013
‘14 බිසව‘ රටින් පනී ස්වාසිලන්තයේ රජතුමා ඔහුගේ 14 වැනි බිසව ලෙස තමන් ලබා ගැනීමට කටයුතු කරන නිසා බ්‍රිතාන්‍යයට පැන ආ හෙයින් තහන්ට දේශපාලන රැකවරණ ලබා දෙ 20 May 2013
බීලා කරගත් දෙයක් අධික ලෙස බීමත්ව හෝටල් සේවකයකුට බැනවැදී පහරදීමට තැත් කළ නවසීලන්ත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස න 20 May 2013
අඟහරු ජනාවාස 2030 දී අගහරු මත මිනිස් ජනාවාස ඇති කිරීමේදී පැනනගින ලොකුම අභියෝගය වනු ඇත්තේ ආහාර බෝග ඇතුලූ ශාඛ වර්ග වගා කිරීම බව ඇමරිකා ගුවන් හා ගගන පර්ය 20 May 2013
මුහුදෙත් පතල් කනියි සාගර පතුලේ ලෝහ නිධි සොයා පතල් කැණීම නුදුරේදීම ආරම්භ වන ලකුණු පෙනේ. විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇති පරිදි ටොන් ගණනක ලෝහය 20 May 2013
දරුවා පණ අදී - මව්පියෝ විස්කි බොති සිව් මස් වියැති සිඟිති දරුවා අසනීපයෙන් සිටියදී නිසි වෛද්‍ය ප්‍රතිකාර හා කිරි ආහාර වේල නොදී පහත මාලයට ගොස් හිත මිතුරන් සමග මත්පැන 20 May 2013
ඇමෙරිකාවේ ග්වන්තනාමෝ සිර කඳවුර වහාම වසා දමන්න කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකා හමුදාවට අයත් ග්වන්තනාමෝ බේ සිර කඳවුර වහාම වසා දමන්නැයි ඇමෙරිකන් ජනපති බැරැක් ඔබාමාට බල කරමින් වොෂ 20 May 2013
කෝටි 7500ක ලොතරැයියක් දිනයි ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම තෑගි මුදලක් ලබා දුන් ලොතරැයි දිනුම් ඇදීම පසුගියදා සිදු විය. පවර්බෝල් නම් වන මේ ලොතරැයියේ මෙව 20 May 2013
ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ උප සභාපතිනිය මරා දමයි පාකිස්තාන මහ මැතිවරණයේදී නවාස් ෂරීෆ්ට අභියෝගයක් වූ ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක මෙන්ම එහි උප 20 May 2013
එවරස්ට් තරණය කළ සෞදි තරුණියට දොස් සෞදි තරුණියක වන 25 හැවිරිදි රහා මොහාරක් ඊයේ (19) නේපාලයේ එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වීමත් සමඟ සෞදි රජයෙන් ඇයට දෝෂාරෝපණ එල්ල විය. ම 20 May 2013
සිරියාවේ ඩමැස්කස් අගනුවර බෝම්බයක් පිපිරී 10 ක් මරුට සිරියාවේ ඩමැස්කස් අගනුවර රුකෙන් රඩින් පළාතේ පාසලක් ඉදිරිපිට ඊයේ (19) උදෑසන අධි බලැති බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ පිපිරුමෙන් 10 දෙන 20 May 2013
උතුරු කොරියාව කෙටි දුර මිසයිල 3 ක් අත්හදා බලයි දකුණු කොරියාවටත්, ඇමෙරිකාවටත් පහරදෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව, පෙරේදා (18) කෙටි දුර මිසයිල තුනක් අත්හදා බැලූවේය. උතුරු කොරියා 20 May 2013
මියන්මාර ජනපති ඇමෙරිකා යයි ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්, මියන්මාර ජනාධිපති ත්වෙන් ස්වෙන් ඊයේ (19) ඇමෙරිකාවට පැමිණියේය. මියන්මාර රාජ්‍ය නා 20 May 2013
කෑන්ස් සිනමා උළෙලේ ස්වර්ණාභරණ හොරු ගනී ප්‍රංශයේ කෑන්ස් නුවර පැවැත්වෙන කෑන්ස් සිනමා සම්මාන උළෙලට සහභාගී වන නිළියන් වෙනුවෙන් ගෙනා ස්වර්ණාභරණ සොරකම් කර ඇතැයි වාර්තාවේ. 20 May 2013
ඔත්තු බැලූ දෙදෙනාට ඉරානයේදී මරණ දඬුවම ඇමෙරිකාව සහ ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූවේ යැයි චෝදනා ලැබ සිටි ඉරාන ජාතික තරුණයන් දෙදෙනකු එම චෝදනාවලට වරදකරුවන් වීමත් සමඟ ඊයේ 20 May 2013
අසම්මතේ ප්‍රංශ නීති පොතට සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා වූ පාර්ලිමේන්තු පණතට ප්‍රංශයේ ජනාධිපති ෆ්රොන්සුවා හොලාන්ඩ් අත්සන් තැබීය. ප්‍රංශ විපක්ෂය 19 May 2013
සිසුවෙක් කොකාකෝලා රහස් වට්ටෝරුව ගනී දෙවන ලෝක යුද්ධය සමයේ සිට රහසක්ව පවත්වා ගෙන ආ කොකා කෝලා ආයතනයේ රහස් වට්ටෝරුව ඊබේ වෙබ් අඩවියේ විකිණීමට දමා තිබිණි. චැතනූගා නැමති ර 19 May 2013
හොලිවුඩ් නිළියට මහාර්ඝ වස්තුව අහිමි වේ සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී (37) ශල්‍යකර්මයකින් සිය පයෝධර යුගළ ඉවත් කිරීමට තීරණය කල බව පසුගියදා නිව්යොක් 19 May 2013
ගඳ සුවඳත් හලෝවෙන් බෙදයි ජංගම දුරකථන ඔස්සේ ‘‘ගඳ සුවඳත්‘‘ හුවමාරු කර ගත හැකි උපාංගයක් හදුන්වාදීමට ජපාන සමාගමක් සමත්ව තිබේ. මේ උපාංගය ජංගම දුරකථනය හ 19 May 2013
ඇමෙරිකා තරුණියෝ මහත්වෙන්න ආසයි බොහෝ තරුණියන් සිහින් සිරුරක් ලබා ගැනීමට ආහාර පාලනය සිදු කරනා සමයක වුවමනාවෙන්ම තරබාරු වීමට තැත් කරනා තරුණියක ගැන වාර්තා වන්නේ ඇමරි 19 May 2013
නියමුවන් නැති ප්‍රවාහන යානාත් එයි නියමුවන් නොමැතිව දුරස්ථ පාලකයක් ආධාරයෙන් කි්රයාකරවිය හැකි මගී ප්‍රවාහන ගුවන් යානයක් නිපදවීමට බි්රතාන්ය පර්යේෂකයෝ &nbs 19 May 2013
කපිතාන්ලා නැති නැව් අනාගතයේදී කි‍්‍රයාත්මක කිරීමට කපිතාන්වරුන් අවශ්‍ය නොවන නාවික ප්‍රහාරක යාත්‍රා නුදුරේදීම සිය නාවික හමුදා බළඇණි වලට එක්කර ගැනීමට ඇම 19 May 2013
සිරියා ජනපති අසාද් වහාම ධුරයෙන් ඉවත් විය යුතුයි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් වහාම ධුරයෙන් ඉවත් විය යුතු යැයි ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සහ තුර්කි අගමැති රිසෙප් ඊයේ (17) යළිත් වරක 18 May 2013
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026