පිරිමින් බිය ගැන්වීමේ සමත් තවත් වැඩකටයුත්තකට කාන්තාවන් අත ගසා ඇත.
මේ දිනවල අන්තර්ජාලයේ භාණ්ඩ විකිණීමේ වෙබ් අඩවි වලින් භාවිතා කරන ලද ගර්භණී භාවය පරීක්ෂණ පති‍්‍රකා මිලදී ගැනීමේ හැකියාව ඇත.මේවා විකිණීමට දමා තිබෙන්නේ ගර්භණී කාන්තාවන් වන අතර ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ බොරුකාර සැමියන් පෙම්වතුන් සිටිනා කාන්තාවන්ට මේවා යොදාගෙන තම පෙම්වතුන් හා සැමියන් බිය ගන්වා තබා ගන්නයැයි දිරි ගැන්වීමය.
පරීක්ෂණ පති‍්‍රකාවක් ඩොලර් 25(රුපියල් 3375 ) සිට ඉහළ මුදල් ප‍්‍රමාණ වලට විකිණීමේ දමා තිබේ.
අන්තර්ජාලයේ භාණ්ඩ හුවමාරු හා වෙළදාම් වෙබ් අඩවියක් වන ක්‍රෙයිග්ස් ලිස්ට් වෙබ් අඩවියේ මෙවන් වෙළද දැන්වීම් බොහෝමයක් ඇත.
‘‘ඔබ මගහරින්නේයැයි පෙනෙන ඔබේ පෙම්වතාගෙන් කැමැත්ත ගැනීමට ඔබට අවැසිද?..එසේ නම් යොදාගන්න.‘‘ යැයි එක් වෙළද දැන්වීමක සදහන්ය.
ගර්භණී භාවය පරීක්ෂා කෙරෙන මේ පති‍්‍රකා වලින් තමන් ගර්භණී වී ඇත්දැයි යන්න සොයාගැනීමට කාන්තාවකට හැක.මුත‍්‍ර සමග මුසුවෙන හෝමෝනයක් ගර්භණී සමයේදී කාන්තාවන්ගේ සිරුරේ නිපදවෙන අතර එම මේ පති‍්‍රකා එම හෝමෝනයට සංවේදී වේ.ගර්භණී දැයි පරීක්ෂා කිරීමට මුත‍්‍ර බිදු කිහිපයක් පරීක්ෂණ පති‍්‍රකාව මතට දැමිය යුතු අතර එවිට එහි පැහැය වෙනස් වේ නම් ගර්භණී වී ඇතැයි පූර්ව නිගමනයකට එළැඹිමේ හැකියාව තිබේ.
භාවිතයෙන් පසු ගර්භණී බව තහවුරු කෙරෙනා ආකාරයට පැහැය වෙනස් වී ඇති පරීක්ෂණ පති‍්‍රකා මෙසේ විකිණීමට දමා තිබේ.මේවාට ඉහළ ඉල්ලූමක්ද ඇති බව පෙනී යන්නේ භාවිතා කළ පරීක්ෂණ පති‍්‍රකා විකිණීමට ඇතැයි සදහන් වන වෙළද දැන්වීම් ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් ඇති බැවින්ය.
	
	
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1926										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1534										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 535										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පෙම්වතාට මාරු වී යන්න බැරිවේ
ටිරෝන් Monday, 02 September 2013 09:58 PM
අපේ අයට අහුවුණොත් සොරිම තමා (නි)
රුසෙල් Tuesday, 03 September 2013 12:31 AM
ඔන්න කොල්ලනේ අහු වෙන්න එපා. දැන් මායම් 67 යි (නි)
කටා මාමා Monday, 02 September 2013 05:10 PM
කරන සමීක්ෂණය කා වෙනුවෙන්ද ? (නි)