පැටි‍්‍රක් උල්මර් දිවි සරි කරගන්නේ තම සේවාදායකයන්ට බොරු ගොතා දීමෙනි. අනියම් සබදතා ඇති ස්වාමිපුරුෂයින් හා භාර්යාවන් පෙම්වතුන් ව්‍යාපාරිකයන් විවිධ රැකියාවන්හි නියුතුව සිටින්නන් ආදීන්ගේ හොර අසුවී ගැලවීමට අවශ්‍ය වේලාවට බොරු ගොතා දීම පැටි‍්‍රක් සිදුකරයි.
ඇතැම් අවස්ථාවන්හි තම සේවාදායකයන්ගේ සහයට පෙනී සිටීමද පැටි‍්‍රක් සිදුකරයි.වරක් අනියම් සබදතාවක් තිබූ තම සේවාදායකයේකුගේ කාර්යාල සගයෙකු ලෙස පෙනී සිට ඔහුගේ බිරිද නොමග යැවූ බව පැටි‍්‍රක් කියයි.
මෙය හොද ව්‍යාපාරයක් යැයි පවසන පැටි‍්‍රක් තමන්ගේ සේවාදායකයන්ගේ ගණන දිනෙන් දින වැඩිවනවා විනා අඩුවීමක් නම් නැති බව කියයි.ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමට හෙතෙම ඔස්ටි‍්‍රයාවේද මේ ‘‘බොරු ගෙතීමේ‘‘ සේවයේ ශාඛාවක් විවෘත කිරීමේ බලාපොරොත්තුවෙන්ද සිටී.
2025 දෙසැම්බර් මස 18
97
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චේතිය ජර්මනියේ උපදී
මාලින්ත Monday, 02 September 2013 01:33 PM
මම දැනටමත් මේක කරනවා නොමිලයේ.(නදී)
දුමින්ද Monday, 02 September 2013 08:46 PM
ලංකාවේ ඔය බිස්නස් තහනම්. (නි)
බන්දුල පෙරේරා Monday, 02 September 2013 09:05 PM
අර රතුපස්වල සිද්ධිය දිහා බැලුවහම මෙයාලව අහලකින්වත් තියන්න පුලුවන්ද? අන්න චේතියලා. (නි)
ටිරෝන් Monday, 02 September 2013 10:05 PM
අපේ දේශපාළුවෝ ටික මෙයාට සම්බන්ධ කළා නම් කොටස් වෙළද පොළ හරහා හොද ආයෝජනයක් කරන්න පුළුවන් (නි)
චන්ද්‍රසිරි Monday, 02 September 2013 03:56 PM
මමත් මේ රැකියාව කරනවා....... නොමිලේ. (ස)
ගජබා Monday, 02 September 2013 12:47 PM
මමත් මේ බිස්නස් එක කරනවා. ඕනේ නම් අමතන්න. අය කිරීම් සාධාරණයි. (ස)
රන්ජනී Monday, 02 September 2013 01:15 PM
වහාම ලංකාවෙන් වැඩිපුර කට්ටිය කැඳවා ගන්න.මෙහෙ ඕනෑ තරම් කට්ටිය ඉන්නවා මේ කටියව ෆේස් බුක් ගිණුමෙන්ම බලාගන්න පුළුවන්. (ස)