ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා, එරට රජයට හැකි සෑම අයුරින්ම සහාය දෙන බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පවසා ඇත.
පාකිස්තාන අගමැතිවරයා මේ බව කියා සිටියේ ඔහුගේ ආරාධනාවක් පිළිගනිමින් ඉස්ලාමාබාද් අගනුවරට පැමිණි ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදීය.
දින තුනක සංචාරයක් සඳහා ඇෆ්ගන් ජනපති කර්සායි පාකිස්තානයට පැමිණියේ ඉකුත් 26 වැනිදාය.
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා සහ තලේබාන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීම ඇෆ්ගන් ජනපතිවරයාගේ එම පාකිස්තාන සංචාරයේදී සිදුවිය.
ඇෆ්ගන් රජය සහ එරට කි‍්‍රයාත්මක තලේබාන් සංවිධානය අතර ආරම්භ වූ සාම කතා ශක්තිමත් කර ගැනීමට අසල්වැසි පාකිස්තානය සහාය දෙන බව ද අගමැති ෂරීෆ් අවධාරණය කළේය.
|
ඇෆ්ගන් ජනපති කර්සායි (වමේ) පාකිස්තාන අගමැති ෂරීෆ් හමුවූ අවස්ථාව |
2025 ඔක්තෝබර් මස 08
1926
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1534
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සාමය උදා කරන්න සහාය දෙනවා
සුජීව Thursday, 29 August 2013 02:24 AM
නව්ෂ් ශරිෆ් අගමැතිතුමා ගොඩක් බුද්ධියෙන් වැඩ කරන බව පේනවා. (නි)
ධම්ම Thursday, 29 August 2013 12:05 PM
ඇෆ්ගනිස්තනයත්, පකිස්තානයත් තවම ඔවුන්ගේ පොදු සතුරා කවුදැයි හඳුනා ගෙන නැහැ. හැබැයි ඒ තලේබාන්වරු නම් නොවෙයි. (ස)