IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


තක්කාලි නාන්න විසිදාහක් එති

ලොව විශාලතම තක්කාලි සටන පසුගියදා ස්පාඤ්ඤයේ පැවැත්විණි.

වාර්ෂිකව තක්කාලි සටන ස්පාඤ්ඤයේ කිලෝමීටර 60ක් පමණ දිග වැලෙන්ෂියා නගරයේ පවත්වයි. එකි නෙකා හා සටන් කිරීමට මෙවර ඉදුණු තක්කාලි කිලෝ 130000ක් පමණ යොදා ගත් බව වාර්තා වේ.

ඉන්දියානුවන්, ප‍්‍රංශ ජාතිකයින්  බ්‍රිතාන්‍ය ජාතිකයින්  20000  දෙනා ඊට එක් වුහ.

මෙහිදී ඉදුණු තක්කාලි එකි නෙකාට ගසාගනිමින් ඔවුහූ පී‍්‍රති වෙති. තත්ත්පර කිහිපයකින් පසු මුළු නගරයම තක්කාලි වලින් වැසේ. තරගයෙන් පසු නා පිරිසිදු වීමට එහා මෙහා රැගෙන යා හැකි වතුර මල් නගරයේ සෑම තැනම සවි කර ඇත.

යූරෝ 10ක් (රුපියල් 1790 ) ගෙවා ටිකටි පත් රැගෙන මේ සඳහා සහභාගි විය යුතු අතර සහභාගිවන්නන්ගේ ආරක්‍ෂාව සඳහා නීති රීති පනවා තිබේ.

1945 සිට ආරම්භවූ තක්කාලි සටන මේ වන විට රටවල් කිහිපයකම ජනපි‍්‍රය වාර්ෂික තරගයක් බවට පත් වී තිබේ.

 

 

 

 

 



අදහස් (0)

තක්කාලි නාන්න විසිදාහක් එති

ටෘත් Sunday, 01 September 2013 10:32 PM

මොවුන්ගේ ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙද්දිත් මේ අය කරන විනාශයක තරම.... (නි)

:       0       0

රුසෙල් Sunday, 01 September 2013 11:24 PM

ඕවා තමයි ටොමෑටෝ සෝස් වෙන්නේ (නි)

:       0       0

සේනාරත්න Sunday, 01 September 2013 11:25 PM

අපි මෙහෙ තක්කාලි ගෙඩියක් කඩෙන් ගන්න බැරුව ඉන්නවා ගිනි ගණන් කිය කියා. ඔහේ ඔච්චර ගහ ගන්නත් එක්ක තියෙනවා නම් ලංකාවට අඩු ගානට පටවන්න කියමුකෝ. (නි)

:       0       0

මංගල කොලොන්නාව Monday, 02 September 2013 08:22 PM

මම හිතන්නේ ලංකාවේ මෙම දෙයම තක්කාලි නොමැතිව කුණු බිත්තර වලින් සිදු වෙනවා කියලයි (නි)

:       0       0

දම්මික Monday, 02 September 2013 02:50 AM

ස්පාඤ්ඤයේ තක්කාලි සටන වගේ එකක් ඉන්දියාවේ කරනවා. එය ඔවුන් කරන්නේ තක්කලි වලින් නෙමෙයි. සමහරු පාට පාට දියරයන් වලින් ද කරති. ලංකාවේ නම් අත් බෝම්බ කඩු කිනිසි වලින් මහා මග සටන් නිතරම සිදුවේ (නි)

:       0       0

රොෂාන් Sunday, 03 November 2013 06:54 PM

ඕක මොකක්ද මෙහෙ දේශපාලුවෝ මඩේ බැහැලාම ඉන්නේ.(නදී)

:       0       0

දර්ශන Sunday, 01 September 2013 03:59 PM

ඇති හැකි අයගේ විනෝදය සදහා පැවැත්වුවත් මෙඉන් ලැබෙන ආදායම පුණ්‍ය කටයුතකටත් කොටසක් ප්‍රදානය කලයුතුයි ,ලංකාවේ මෙය පවත්වන්න සලසුම්කරනවානම් මෙය සැලකිල්ලට ගන්න. (දී)

:       0       0

මන්ජා Sunday, 01 September 2013 04:15 PM

හම්බවෙයි ඔහොම තව ටික කාලයක් යනකොට තක්කාලි ගහ ගන්න . ලෝකේ අහාර අර්බුදත් එක්ක (දී)

:       0       0

ප්‍රසාද් Monday, 02 September 2013 04:43 PM

ලංකාවෙත් මේ දවස්වල තක්කාලි තොග මිල කිලෝ එක රු 30යි.අනික රු 1800 කට මේ තරම් සුන්දර විනෝදයක් ලැබිම කොචර වටිනවද? මිනිස්සු රාත්‍රී සමාජශාලා , මත්වතුර සාද වලට නොයා මෙවන් අහිංසක විදියට විනෝදවීම කොච්චර වටිනවද. (නි)

:       0       0

ධම්ම Sunday, 01 September 2013 05:24 PM

මෙයාලගේ ගොන් පොර වගේම ගොන් පාර්ට් එකක් මට හිතෙන්නේ. (ස)

:       0       0

එල්. ගුණවර්ධන Sunday, 01 September 2013 05:29 PM

අපරාදේ තක්කාලි , කන්න බැරි නම් තව රටකට නොමිලේ දෙන්න බැරිද? (ස)

:       0       0

චන්න Sunday, 01 September 2013 05:31 PM

ලෝකේ කොච්චර කන්න නැති මිනිස්සු ඉන්නවද.? (ස)

:       0       0

ජෝන් Sunday, 01 September 2013 06:18 PM

නියමයි....නියමයි.... අපි ආදයෙයි එකට (දී)

:       0       0

සංදීප් Sunday, 01 September 2013 09:07 PM

විනෝදය වගේම හරිම ලස්සනයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 76 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 628 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 89 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 50 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 122 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3403 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1443 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1627 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site