ඉන්දියා සිනමාවේ දුෂ්ටයා මිය යයි හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය රංගධරයෙකුව සිටි ප්‍රාන් (93) පසුගිය සිකුරාදා අභාවප්රාප්තවූ බව ඉන්දියා මාධ්‍ය විසින් වාර්තා කර 14 July 2013
කූඩන්කුලම් න්‍යෂ්ටික විදුලිය නිපදවයි මහත් මතභේදයට තුඩු දුන් දකුණු ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික විදුලි බලාගාරයේ විදුලිය නිපදවීම අද 13 ආරම්භ වූ බව ඉන්දියාව නිවේදනය 14 July 2013
හාදු ගන්න ගිහින් සිංහයාගෙන් පහර කයි සිංහයෙකු සිප ගැනීමට යාමේදී සිංහයාගෙන් පහර කෑමට ලක්වූ තරුණියක් පිළිබඳව දකුණු අපි‍්‍රකාවෙන් වාර්තා වේ. ලොරෙන් ෆගන් 18 හැවිරිදි 14 July 2013
ගේ කඩා ගැනීමට එරෙහිව ගිනි තබා ගනිති නිවස කඩා දැමිමට බළධාරීන් ගෙන තිබුණේයැයි කියන තීරණයට විරෝධය දැක්වීමට සිරුරට ගිනි තබාගත් එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ගැන වාර් 14 July 2013
පැය තුනක් වැළලී සිටියත් පණ රැකේ පැය 3 කට අධික කාලයක් අඩි 11 ක් වැලි යට වැළලී සිටි දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්ත ගිනි නිවීම් භටයෝ සමත් වූ 14 July 2013
ඉන්දුනීසියාවේ බන්ධනාගාරයකින් රැඳෙවියෝ 150 දෙනෙක් පැන යති ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ මෙඩන් නුවර ප්‍රධාන බන්ධනාගාරයෙන් රැඳෙවියෝ 150 දෙනෙක් පෙරේදා (11) රාති‍්‍රයේ පැන ගියහ. පලා ගිය 13 July 2013
‘සුළික්’ සුළි කුණාටුව තායිවානයට කඩා වදී පැයට කිලෝ මීටර් 173 ක වේගයකින්, ‘සුළික්’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (12) තායිවානය හරහා හමා ගියේය. සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද 13 July 2013
තන පුඩුව හැපී යැයි මව බිළිඳාට කතුරෙන් අනී කිරි දෙමින් සිටියදී පියයුරක් සැපී යැයි මාස 8ක් වයසැති බිළිදෙකුට කතුරු තුඩකින් අනු වාරයක් ඇනීමෙන් ලේ ගලමින් සිටි බිළිදෙකු බේරා ගැ 12 July 2013
මුණුබුරාගේ කෑ ගැසීමෙන් වැඩක් නොවේ චිනයේ පිකිනෝ නුවර පාරකදී හැට හැවිරිදි ආච්චි බස් රථයකට යටවිය. එම අවස්ථාවේ ඈගේ මුණුබුරාද ඈ සමග විය. රියදුරා අනතුර සිදු වු අව 12 July 2013
දවල් මිගෙල් රෑ ඩැනියෙල් ඔහු කළමණාකරුවෙකි.ඇය ගුරුවරියකි.උදයේ ඔවුන් දෙදෙන හා ඇමරිකාවේ රැකියාවන් කරන දෙනෝදාහක් දෙනා අතර කිසිදු වෙනසක් නැත.නමුත් රැයේදී සියල 12 July 2013
දිරිය දැරිය වෙනුවෙන් ජගත් දිනයක් පාකිස්තානයේ බාලිකා අයිතීය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන් අතින් වෙඩි ප්‍රහාරයකට ලක්වී, බි්රතාන්යයේදී ප්‍ර 12 July 2013
කාන්දමක් සමග වතුර පිස්තෝලයක් බි්රතාන්යයේ ඩෙවොන්හි ඬේරි මේඞ් අවන්හලට ආහාර ගැනීමට යන්නෙකුට ආහාර වලට අමතරව ලැබෙන තවත් දෙයකි වතුර විදිය හැකි පිස්තෝල. 12 July 2013
උපවාසෙට වෙඩි හමුදාවේ 14 ක් රෝහලේ ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සිට සැතපුම් 140 ක් දුරින් පිහිටි හමුදා මුර පොළක රමසාන් උපවාසය අවසන් කරමින් සිටි හමුදා නිලධාරීන් 14 ද 12 July 2013
මිය ගිය බබා යළි උපදී මියගොස් ඇතැයි වෛද්‍යවරුන් විසින් පවා සහතික කැරුණු බිළිදියක යළි ජීවතුන් අතරට පැමිණීමේ විශ්මයජනක පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ. 12 July 2013
දෙරටක උපන් නිවුන්නු උපන්දිනය සමරති රටවල් දෙකක ඉපදුණු නිවුන් දරුවෝ දෙදෙනෙක් පසුගියදා ඔවුන්ගේ පළමු උපන්දිනය සැමරූහ. ඞීලන් ජෝශප් එංගලන්යෙදි උපත ලද අතර ඔහුගේ නැගණිය 12 July 2013
මෝදනා පන්සලේ පහන් කූඩු මෝදනා මෛත්‍රී විහාරස්ථානයේ පහන්කූඩු ප්‍රදර්ශනයක් හා දන්සලක් මැදිරිපිටියේ විමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි 12 July 2013
පාකිස්තාන ජනපති සර්දාරිගේ ආරක්ෂක ප්‍රධානියා මරා දැමේ පාකිස්තානයේ වෙළෙඳ අගනුවර වන කරච්චියේ ඊයේ (11) සිදුවුණු බෝම්බ පිපිරීමකින්, ජනපති අසීෆ් අලී සර්දාරිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී බිලාල 12 July 2013
චීනයේ කුරුලූ උණ පැතිරෙයි: ‘එච්7එන්9’ කුරුලූ උණ රෝගය ව්‍යාප්ත වීමෙන් චීනයේ මියගිය ගණන 43 තෙක් ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වේ. 12 July 2013
තලේබාන් සාම කාර්යාලය තාවකාලිකව වසා දැමේ ඇෆ්ගන් රජය සහ බටහිර රටවල් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පවතින අර්බුදයට, සාමකාමී රාජ්‍යතාන්ති‍්‍රක විසඳුමක් සෙවීමේ අරමුණින් ඇෆ්ගන් ත 12 July 2013
දුම් බීමෙන් සෑම වසරකම ලක්ෂ 60 ක් මිය යනවා දුම් පානය නිසා සෑම වසරකම ලොව පුරා පුද්ගලයන් ලක්ෂ 60 ක් මියයන බවත්, ඔවුන් අතරින් වැඩි දෙනා අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වැසියන් බවත් 12 July 2013
වෙනිසියුලාවේ ෆේස්බුක් තහනම් කරන්නැයි ඉල්ලීමක් ඇමෙරිකා රජය හොර රහසේ සිදුකරන ඔත්තු බැලීම්වලට විරෝධය පාමින්, සමාජ ජාල හිතමිතුරු වෙබ් අඩවි සේවාවක් වන ‘ෆේස්බුක්’ වෙනිසියුලාවේ ත 12 July 2013
මෙහෙමත් ලෝක සංදර්ශන සියුමැලි සිරුරේ ඇඳෙන නෙක විද රූ රටාවන් රැගත් සිතුවම් සඳහා වූ ජගත් ප්‍රදර්ශනයක් ජූලි මාසයේ මුල් සතියේ තුල ඔස්ටි්රයාවේදී පැව 11 July 2013
ඡායාරූප ශිල්පියා තම මරණය පින්තූරයට ගනි තම මරණය ඡායාරූප ගතකළ ඡායාරූප ශිල්පියෙකු පිළිබද සංවේදී අවස්ථාවක් වාර්තා වන්නේ මිසර දේශයෙනි. ඊජීප්තු ඡායාරූප ශිල්පියෙකු වන ඔහු අහම 11 July 2013
කොළ පාට වෙරළක් චීනයේ කොළපාට මුහුදු වෙරළක් චීනයේ ඇත. සෑන්ඩොන්ග් මුහුදු වෙරළ මෙසේ කොළපාට ගැන් වී තිබෙනුයේ ඇල්ගි ශාඛ විශේෂයක් වෙරල පුරා පැතිරිමෙ 11 July 2013
මුවාගේ මොළේට චීටාටාවා පරදී දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ ලබන විසි හැවිරිදි සමන්තා පිටෙන්ඩ්රි වනසතුන්ට දක්වන්නේ අසීමිත ඇල්මකි.නි 11 July 2013
ඊජිප්තු අන්තර්වාර ජනපතිගේ ව්‍යවස්ථා ආඥාවට විරෝධයක් ඊජිප්තු අන්තර්වාර ජනපති අඞ්ලි මන්සූර් ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා ආඥාව තමන් ප්‍රතික්ෂේප කරන බව එරට ප්‍රධාන සන්ධාන දේශපාලන පක් 11 July 2013
මොර්සි බලයෙන් නෙරැපුවේ සිරියාවට ආධාර යැවීම නවත්වන්න ජනතා ඡන්දයෙන් ජනපති ධුරයට පත් ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි, සිරියා රජයට හමුදා ආධාර දීමට සැරැසුණු බවත්, ඒ ගැන දැනගත් සැණින් හමුදා 11 July 2013
උතුරු-දකුණු කොරියා සාකච්ඡා ඇරැඹේ උතුරු සහ දකුණු කොරියා නියෝජිතයන් දෙරට දේශසීමාවේ පිහිටි කර්මාන්ත කලාපයේ දී ඊයේ (10) ආරම්භ කළ සාකච්ඡා ඵලදායී වූ බව විදෙස් පුවත් සේවා වා 11 July 2013
චීනයේ මහා නායයෑමක්: 40 ක් පණ පිටින් වැළලෙති ධාරාණිපාත වැසි හේතුවෙන් නිරිතදිග චීනයේ ෂොංසිං පළාතේ ගම්මානයක් ඊයේ (10) නායයෑමකට හසු වූ අතර ගම්වැසියෝ 40 දෙනෙක් පණ පිටින් වැළැලූණහ. ගම 11 July 2013
ඉන්දියාවේ ජල ගැලීම්වලින් මියගිය ගණන 5,500 ක් උතුරුදිග ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ සිදුවුණු ජල ගැලීම්වලින් මියගිය ගණන 5,500 ක් බවත්, 11,600 දෙනකු අතුරුදන්ව ඇති බවත් එරට කි්&z 11 July 2013
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026