ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී, 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව කෙළෙසීමට ලක් කැර මරා දැමූ සිව් දෙනාට අද නවදිල්ලි අධිකරණයෙන් (13) මරණ දඬුවම නියම කළේය.
විනිසුරු යෝගේෂ් ඛන්නාගේ එම තීරණයත් සමඟ නවදිල්ලි අගනුවරට රැස්ව සිටි දහස් ගණනක් දෙනා සමඟ ප්‍රීතී ඝෝෂා පැවැත්වූහ.

එම පිරිස, පසුගිය දින කිහිපය තිස්සේ නවදිල්ලි නුවරට රැස්වී උද්ඝෝෂණ පවත්වන්න වූයේ,  විත්තිකරුවනට මරණ දඬුවම දෙන ලෙස ඉල්ලමිනි.