IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියානු අර්බුදය සාමකාමීව විසඳාගන්න සහාය දෙනවා

සිරියානු රජයට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් නොකර, පවතින අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට සකස් කරන  ඕනෑම යෝජනාවලියකට තමන් කැපැවී සහාය පළ කරන බව ඉරාන රජය වෙනුවෙන් එරට ජනපති හසන් රොව්හානී කියා සිටී.

සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ඇමෙරිකාව කි‍්‍රයා කළහොත් එයින් සිදුවන්නේ, පවතින අර්බුදය දිග් ගැස්සීම පමණක් යැයි ද ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සිරියානු අර්බුදයේ දී ඉරානය සහ රුසියාව සහාය දෙන්නේ, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටයි. ඉරානයේත්, රුසියාවේත් අදහස වී ඇත්තේ, සිරියානු අර්බුදයට එකම විසඳුම ජාත්‍යන්තර කතිකාවක් කියාය.

රුසියාව මෙන්ම ඉරානය ද කියා සිටින්නේ, ලෝක බලවතුන් සහ සිරියා කැරැලිකාර පාර්ශ්වය පමණක් නොව, සිරියානු රෙජීමය පවා කැඳවා එක් වී සාකච්ඡුා කළ යුතු බවය.



අදහස් (0)

සිරියානු අර්බුදය සාමකාමීව විසඳාගන්න සහාය දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site