රුසියාවේ නොව්ගොරෝඞ් පළාතේ මානසික රෝහලක ඊයේ (13) උදෑසන ගින්නක් හටගත් අතර, රෝහල මුළුමනින්ම ගින්නට හසුවීමෙන් විනාශ විය.
ගින්නට හසුවීමෙන් හෙදියන් කිහිප දෙනකු සහ රෝගීන් 37 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව මාධ්‍ය වාර්තා කරයි. ගින්නට හේතුව දුම්වැටියක් විය හැකි යැයි ගිනි නිවන භටයෝ අනුමාන කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් තැන්වල ආරක්ෂාව හොදින් තිබිය යුතුයි. අපේ රටේ රෝහල්,පාසල් වැනි ගොඩ නැගිලි ගැන කිසිම සැලකිල්ලක් සැලැස්මක් නැහැ.(නදී)