2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයේ 12 වැනි සැමරුම් පෙරේදා (11) වොෂින්ටන් නුවර ධවල මන්දිරය අබියස පැවැත්වුණු අතර, ජනපති ඔබාමා, බිරිය මිෂෙල් ඔබාමා, උප ජනපති ජෝ බයිඩන් සහ බිරිය ජිල් ඊට සහභාගී වූ අතර, එම ප‍්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීමට ඔවුහු මිනිත්තු කිහිපයක් නිහඬව සිටියහ.