සිරියානු අර්බුදයට මැදිහත් වී, එරටට හමුදා පහර එල්ල කිරීමට සැරසෙන ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට විරෝධය පළ කරමින් පෙරේදා (10) පාකිස්තානයේ කරච්චි නුවර දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්විණි.
	
	පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන්නේ කරච්චි නුවරය. ඇමෙරිකා විරෝධී එම විරෝධතාවට පාකිස්තානුවෝ දහසකට වැඩි පිරිසක් එක් වූහ. විරෝධතාව සංවිධානය කර තිබුණේ ජමාත් ඊ ඉස්ලාම් දේශපාලන පක්ෂයයි.
	
	විරෝධතා පුවරු අතැතිව සිටි පිරිස පාකිස්තාන ධජ ගිනිබත් කරන්න වූහ. ඔවුහු ඇමෙරිකාවේ මැදපෙරදිග මිතුරා වන ඊශ‍්‍රායලයට ද දොස් කීහ.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1943										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1539										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියානු අර්බුදයට ඇමෙරිකාව මැදිහත්වීම පාකිස්තානයේත් විරෝධයට
සුසන්ත - ඉතාලිය Thursday, 12 September 2013 01:00 AM
පකිස්තානෙම ධජ ගිණි තියලා? (නි)